සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන සෝලා ඉම්පල්ස් දෙක නම් යානය එහි 10 වැනි පරීක්ෂණ අදියර සම්පුර්ණ කරමින් ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රදේශයට ඵඟා විය.
2015 මාර්තු මස ඩුබායි සිට ගමන් ඇරඹු එම යානය නිපදවා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් විසිනි.
එම යානය නිපදවීමට පෙර 2009 දී සෝලා ඉම්පල්ස් 1 නමින් යානයක් නිපදවූ අතර එම යානයේ ගුවන් කාලය වර්ධනය කරමින් තවත් පහසුකම් එක කරමින් මෙම යානය 2014 වසරේදී නිපදවීම් අවසන් කෙරිණි.
එම යානය සම්පුර්ණයෙන් හිරු එළියෙන් ක්‍රියාත්මක වන අතර තෙල් බින්දුවක්වත් ඉන්ධන ලෙස යොදා ගැනෙන්නේ නැත.
මීට පෙර එම යානය ආසියාවේ රටවල් හරහා ද පියාසර කෙරුණු බව සදහන්ය. මෙම යානය අනාගතයේදී බොහෝ ලෙස උපකාරී වෙන බව විචාරකයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
253
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර්ය බලයෙන් ක්‍රියාත්මක ගුවන්යානය ඇරිසෝනාවට ළගාවෙයි
ටිකිරි Wednesday, 04 May 2016 01:05 AM
ඉතාම වැදගත් පුවතක්! (නි)
සොපි Sunday, 08 May 2016 01:11 PM
මට නම් මතක්වුණේ අපේ මහා රාවණා රජතුමාව (නි)
මධුෂංක Thursday, 05 May 2016 04:00 AM
නියමයි.(හේ)
අමිලා Thursday, 05 May 2016 04:52 AM
ලංකාවට සුර්ය බලයෙන් දුවන් කාර් හැදුවනම් හරි ,එකනම් අපිට නොඅඩුව ලැබෙන නිසා ...... එත් ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ ඒකටත් ඉර දිහා බලන්න එපා වෙන්න ටැක්ස් දාවිද දන්නේ නැහැ... (ර)