මෙතෙක් සොයාගැනුණු බිලිකොකු අතරින් ලොව පැරණිම බිලිකොකු ද්විත්වයක් ජපානයේ ඔකිනාවා හි ගල් ගුහාවක තිබී හමුවූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒවා වසර 23000කට වඩා පැරණි බව පුරාවිද්‍යා බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. එම බිලීකොක් සකසා ඇත්තේ සිප්පිකටුවලිනි.
ඒ සමගම ඔකිනාවා දුපතේ වසර 30000කට පෙර සිට මානව ශිෂ්ටාචාරයන් පැවතෙන්නට ඇතැයි මත පල වී තිබේ. එම දුපතේ පුළුල් ධිවර ක්‍රමෝපායක් තිබෙන්නට ඇතැයි විචාරකයෝ පවසති.මීට පෙර ටිමෝර් හි සහ පැපුවා නිව් ජිනියා හි ද වසර 16000ත් 18000ත් අතර පැරණි බිලි කටු හමු වී තිබේ. බිලිකොකු සමග තවත් ආම්පන්න කිහිපයක් ද සොයාගෙන ඇත
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 23000ක් පැරණ බිලී කොක්කක් ජපානෙන්
මොහොමඩ් පාසිල් Wednesday, 21 September 2016 06:29 AM
රූපවති ඉතින් හැඳි මිටේ දිග තමයි... අනිල් මහතා කරුණු විස්තර කළාට ස්තුතියි (නි)
විජේපාල Wednesday, 21 September 2016 03:51 PM
බිලී කොක්කේ ෆොටෝ ටිකක් දාන්නකෝ අපිටත් බලාගන්න.(අ)
එරංග Monday, 19 September 2016 01:21 PM
කොහෙද ඉතින් අපේ රුපවති අක්කා ඕව ගැන දන්නා එකක් යෑ? කාලපරිච්ඡේදය නීර්ණය කරන මැසිමක් ගැන අහන්නේ , ඔන්න අහන්නකො අල්ලපු ගෙදර අද රැට මොනවද කන්න උයන්නේ කියල, දාපු ලුණු ගෙඩියේ ඉදන්ම විස්තර කියයි, (බ)
නිරූ Tuesday, 20 September 2016 04:52 AM
ඒ කියන්නේ ඒ කාලෙත් ඇම ගිලින මාළු ඉඳල තියෙනවා....? (බ)
රූපවතී Monday, 19 September 2016 06:01 AM
මේ කාලපරිච්චේදය නීර්ණය කරන මැසිම ටිකක් පරීක්ෂා කරලා බලමුද ..? (හේ)
සචිත් Monday, 26 September 2016 05:46 AM
අදාල ජයාරූප පලකරනවා නම් ගොඩක්ම හොදයි. (fya)
හැරිස් Tuesday, 27 September 2016 06:13 AM
නොසිතා ලියූ ඒ සුළු අනුවණකමට... මල්ලියේ එසේ නොලියන් රූපාවතිට... තියෙන දෙයත් දෙන්නේ ඇය නැති අයට... පිරුණු කළේ දිය නොසැළේ කී කුමට... (නි)
අනිල් Monday, 19 September 2016 08:21 AM
රුපවති නෝනා. ඉපැරණි වස්තුන් වල කාලය මැනීමට යොදා ගන්නේ "විකිරණශීලී කාබන් කාලනිර්ණය" ක්‍රමයයි.ප්‍රාග් යුගයන්හි කාල නිවැරදිව මැනීමට මෙම උපක්‍රමය භාවිතා කරනවා.එයට ෆොසිලයන් හෝ යම් යම් ආදර්ශකයන් උපයෝගී කරගන්නවා.(හේ)