විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ලංකා රොබෝ තාක්‍ෂණ වැඩමුළුව අද (01) පස්වරු 5.30 ට දෙමටගොඩ වර්චුසා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රොහාන් මුණසිංහ සහ කථිකාචාර්ය නලින් කරුණාසිංහ, ආචාර්ය සනත් ජයවර්ධන, හේෂාන් පෙරේරා,අනුරාධ වීරමන් යන මහත්වරුන් දේශන පැවැත්වීමට නියමිතය.
පළමුවරට සංවිධානය මෙම රොබෝ තාක්‍ෂණ වැඩමුළුව ශ්‍රී ලංකා රොබෝ තාක්‍ෂණයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වන බවත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලූ දෙනාට මෙම අවස්ථාවට නොමිලයේ සහභාගිවිය හැකි බවත් සංවිධායක මණ්ඩලය කියයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටු සරසවිය රොබෝ පිම්මත් පනී
සුනිල් Thursday, 02 June 2016 06:30 AM
මගේ ප්‍රණාමයත් මොරටු සරසවියට. (ර)
ශාන්ත Thursday, 02 June 2016 08:28 AM
මොරටුව සරසවියෙන් සෑම අවුරුද්දකම වෘත්තිකයින් අතරට ඉංජිනේරුවන් එකතු වුනත් රටේ ඉදිකිරීම් වලට විදේශික ඉංජිනේරුවන්ගේ සහය ලබාගෙන අපේ සල්ලි ටික පිටරට යවන්නේ ඇයි? (ම)
කර්තිනි Thursday, 02 June 2016 08:41 AM
මගේ ප්‍රණාමය වර්චුසා ආයතනයට ! ඔවුන් ලංකාවේ තාක්‍ෂණයේ ඉදිරි ගමනට මහත් රුකුලක් විය !(ම)
රාජුන් Wednesday, 01 June 2016 11:26 PM
ඇයි දෙයියනේ ඔය ළමයිත් කැළණියේ හොඳ, පින්වත් දූ දරුවෝ වගේ ස්ට්‍රයික් කරලා රට තව ටිකක් පස්සට තල්ලු කරන්න උනන්දු වෙන්නේ නැත්තේ? මොරටු දරුවන්ට මගේ ප්‍රණාමය! (නි)
චන්ද්‍රසිරි පෙරේරා Friday, 03 June 2016 04:26 AM
මගේ ප්‍රණාමයත් මොරටු සරසවියට......(ම)
පුෂ්ප Thursday, 02 June 2016 11:56 AM
මේ විශ්ව විද්‍යාලයේ ළමයි විතරයි රටට වැඩක් කරන දෙයක් ඉගන ගන්නේ. ගොඩක් කට්ටිය රටට බරක් වන වැඩ තමයි කරන්නේ. (ම)
සේනක Saturday, 04 June 2016 12:31 PM
ශාන්ත මහත්තයෝ අපේ රටට පිටරට ඉංජිනේරුවන්ගේ සහයෝගය ලබාගන්න සිද්දවෙන්නේ ආදාර දෙන රටවලින් දාන කොන්දේසි නිසා මිසක් අපේ ඉංජිනේරුවන්ට වැඩ බැරි නිසා නෙවෙයි.(හේ)