IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිනිසා පරිසරය වැනසුවේ අද ඊයේ නොවේ

මිනිසා තමන් ජිවත්වන පරිසරය දූෂණය කිරීම සම්බන්ධ පළමු සාක්ෂිය අදින් වසර 400,000 ටට පෙර ජීවත්වූ මානව සාධක අතරින් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති.

ඊශ්‍රායලයේ කයිසෙම් ගුහාවෙන් සොයාගත් දත් ඇන්දක් පරීක්ෂාකළ ඔවුන් පවසන්නේ තමන් ජීවත්වූ ගුහා දූෂණය කරමින් ඒ ඇතුලත මස් පුළුස්සාගත් ආදි මානවයන් ඒවායේ දුම් ආඝ්‍රාණය කළ බවට සාධක හමුවන බවයි. මෙය තමන් විසින්ම තම පරිසරය විනාශ කරගත් අකාකාරය දැක්වෙන ලොව මෙතෙක් හමුවූ පැරණිත ම සාධකයයි.

එය සෞඛ්‍යයට අහිතකරය. මේ සාධක අතීත මානවයන් ඇතුලත ජිවත්වෙමින් මස් බැදගත් බවට ඇති පැරණිතම සාධකයයි. ටෙල්අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෑන් බාරේකයි පවසන්නේ මේ මිනිසුන් ගින්දර මගින් ආහාර සකසා ඇති අතර ගින්දර පාලනය කිරිමට ද සමත්කම් දක්වා ඇති බවයි.



අදහස් (0)

මිනිසා පරිසරය වැනසුවේ අද ඊයේ නොවේ

ධනීෂා Friday, 26 June 2015 10:25 AM

අදුරදර්ශී පාලනයක් යම් රටක තිබේ නම් ඒ රටට විපත්. රටට ආරක්ෂකයෙක් ඉන්න ඕන විපත් වලින් වලකන බුධිමත්. ඕනෑම රටකට ගමකට විතරක් නෙවි නිවසකට උනත්. (ස)

:       0       0

අජිත් Friday, 26 June 2015 03:18 AM

යන්නෙ කොහොද මල්ලෙ පොල් (අ)

:       0       0

දනීෂා Friday, 26 June 2015 04:10 AM

පාලකයන් යහපත් නම් පරිසරය හොඳින් පාලනය වෙනවා. ගස්වැල් සතා සිවුපාවාට පවා සෙත සැළසෙනවා. (නි)

:       0       0

ජයන්ත Thursday, 09 July 2015 04:41 PM

දේශගුණය වෙනස්වෙලා තියෙන්නේ හරිතාගාර වායු නිසා. දියුණු රටවල් වගකියන්න ඕනෑ. (නි)

:       0       0

වයිකෝ Sunday, 21 June 2015 03:38 AM

එදත් අදත් කිසිසේත් සංසන්දනය කල නොහැක. (නදී)

:       0       0

ගයාන් Sunday, 28 June 2015 05:18 AM

හැම දේටම දේශපාලනය දාගන්න එපා ලැජ්ජයි (නදී)

:       0       0

පහන් Wednesday, 24 June 2015 05:19 PM

සත්‍ය හරි. නීල්, මේ අහන්න. විල්පතුවේ වගේ වන සංහාර ,මනම්පිටියේ අනවසර වැලි ගොඩ දැමිම්,අනවසර පතල් කැනීම් වගේම සුද්දා ඉවක් බවක් නැතුව කඳු වනාන්තර එලිකරලා හිටවපු තේ ගහත් මේ නායයාම් වලට බලපානවා.නීල ටියුබ් ලයිට් එකක් වගේ.හැබැයි ඒ ලයිට් එක කොළ පාට වගේ (නි)

:       0       0

සත්‍යයා Friday, 19 June 2015 12:20 AM

එච්චර අතීතයට යන්න ඕනෑ නැහැ. අපේ දේශපාලන අයියලා පසුගිය වසර 50 ක කාලයක පටන් ඔය වැඩේ කළා. ඒකේ ප්‍රතිඵල අද රටේ වන ජල ගැලීම් නායයාම් එකී නොකී සෑම ව්‍යසනයකින්ම පෙන්නුම් කරනවා. (නි)

:       0       0

නිලා Monday, 22 June 2015 02:28 PM

නාය යන්නේ ජල ගැලීම් වෙන්න දේශ පාලකයෝ නිසාද ඒක කාලගුණ විපර්යාස තේරුනාද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site