අනාගත යුද ප්‍රහාරක යානා පැදවීමේ අවස්ථාව මිනිසාට අහිමිකර ඒ සඳහා රොබෝ නියමුවන් යොදා ගැනීමට ඇමෙරිකාව සැළසුම් කර සිටින බව එරට විද්‍යාඥයෝ කියිති.
පෙන්ටගනයේ ප්‍රකාශකයකු කියා ඇත්තේ අනාගත ගුවන්යානා නියමු අසුන රොබෝ නියමුවන්ට හිමිවන බවයි. එරට නාවික හා ගුවන් හමුදාව විසින් නිකුත් කළ වාර්තාවකින් මේ බව හෙළි වී තිබේ. පෙන්ටගනය පවසන්නේ මේ යානා නව පරපුරකට අයත්වන බවයි.
අනාගතයේ ජෙට් ප්‍රහාරක යානා සඳහා යොදාගන්නා කෘතිම බුද්ධියෙන් යුතු රොබෝ නියමුවා එහි ඇති දත්ත විශ්ලේෂණය කිරීමට හා ගුවන් යානා ප්‍රවාහන නෞකාවට යානා පත්හිකරීම හා ඉහළ නැංවීම ආදිය සිදුකරනු ඇතැයි ද ඇමෙරිකා පර්යේෂකයේ පෙන්වාදෙති.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුවන් නියමුවාගේ තැන රොබෝ මිනිසුන්ට
නාලි Wednesday, 08 October 2014 05:18 AM
කලක් යයි ...(අ).
බණ්ඩාර සරත් Tuesday, 07 October 2014 11:05 AM
දැනටම ඇමරිකාව සහ සමහර බටහිර රටවල නියමුවන් නොමැති යුධ ගුවන් යානා තිබෙනවා. මේවා නියමුවන් නොමැතිව ගුවනින් ගොස් රහස් සොයා පින්තූර එවන සහ ගුවනින් ගොස් බෝම්බ දමන ඒවා (නි)
බණ්ඩා Wednesday, 08 October 2014 08:56 AM
නාලි, ඔයා කියනවනම් අද උනත් අපි දෙන්නම් ...දාන්න කෝ ඔයාගේ ලිපිනය .(අ)