ගැබිණි කාන්තාවන් මත්පැන් පානයකර අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවල නිරතවීමෙන් ඔවුන්ට ලැබෙන දරුවන් ගේ මොළයට හානි සිදුවෙතැයි වෛද්‍යවරු අනාවරණය කරගෙන ඇතැයි ඩේලි ටෙලිග්‍රාප් පුවත්පත කියයි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙස්ට්මේඩ් රෝහලේ ළමා සායන පවත්වන මහාචාර්ය එළිසබෙත් එලියට් වෛද්‍යවරිය මේ බව අනාවරණය කර ඇති අතර ඕස්ට්‍රේලියා වෛද්‍ය සංගමය ගැබිණි කාන්තාවන්ට මත්පැන් බීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් දී ඇත.
ඔබ තරුණියක් නම් සාදයකට ගොස් ලිංගිකව එක්වීමේදී ගැබ් ගැනීම් වළක්වන ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කරන ලෙස වෛද්‍යවරිය ඉල්ලා සිටියි.
ඇල්කොහොල් මගින් ඩීඑන්ඒ වලට හානි වී එය අනාගතයේ කාන්තාවගේ මුණුබුරු මිණිබිරියන්ටද බලපෑම් එල්ල කරනු ඇතැයි කියති. ඕස්ට්‍රේලියා වෛද්‍ය සංගමය කියනුයේ එරට සෑම ගැබිණි කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයකු ගැබිණි සමයේ මත්පැන් පානය කරන බවයි. එය ඉපදීමට සිටින දරුවන්ට දුම්බීමෙන් සිදුවන හානියටත් වඩා වැඩි හානියක් සිදුකරතියි ඔවුහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැබිණියන් මත්පැන් බීවොත් ලෙඩේ දරුවන්ටලු
ගුණසිරි Tuesday, 06 September 2016 10:37 AM
අබේරත්න ,එක අතින් අප්පුඩි ගහන්න බැහැනේ , ශ්‍රී ලංකාවේ බෞද්ධ මෑණිවරුන් කෙසේ වෙතත් පියවරු නම් බහුතරයක් මත් වතුරට හරි කැමතියි ඉඳහිට නෙමෙයි නීතිපතා , එනිසා මත් වතුරින් වෙන්වුණු ඒ මෑණිවරුන්ට උත්තම ප්‍රණාමය හිමිවිය යුතුමය. (අ)
ගුණසිරි Sunday, 04 September 2016 05:58 PM
ශ්‍රී ලංකාවේ බෞද්ධ මෑණිවරුන්ට මාගේ උත්තම ප්‍රණාමය! (නි)
නීල් පෙරේරා Tuesday, 06 September 2016 05:30 AM
ආගමික භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ මෑණිවරුන්ට අපේ ගෞරව පූර්වක ප්‍රණාමය ! (බ)
අබේරත්න Monday, 05 September 2016 09:42 AM
ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ අධිකව වර්ධනය වෙලා තියෙන්නේ ඒක නිසා වෙන්නැති..(බ)
අනුරාධ Wednesday, 14 September 2016 11:44 AM
කොහොමත් මුළු රටේම මත්පැන් පාවිච්චි කරන ප්‍රමාණය හොඳටම වැඩි. (අ)