චොක්ලට් හෝ චොක්ලට් ආහාර, ආහාරයට ගැනීමෙන් පාකින්සන් රෝග ලක්ෂණ අඩු වෙතැයි ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පිරිසක් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.
මෙම පරීක්ෂණයට රෝගීන් 30කට ආසන්න පිරිසක් ඔවුනට කොකෝවා අඩංගු නොවන සුදු චොක්ලට් හා කොකෝවා අඩංගු (කොකෝවා සියයට 85ක්) කළු චොකලට් සතියක් පුරා දිනකට දෙවරක් බැගින් ලබාදීමට පර්යේෂකයෝ කටයුතු කළහ. ඉන් අනතුරුව ඊට පසු සතියේදී ඔවුනට ලබාදුන් චොකලට් වර්ග මාරු කර ලබාදුන් අතර ඔවුන්ගේ රෝග ලක්ෂණ සසඳා බැලිණි.
ඩොපමයින් නැමැති ද්‍රව්‍ය නිපදවන මොළයේ ස්නායු සෛල විනාශ වීම නිසා පාකින්සන් රෝගය ඇතිවේ. ඩොපාමයින් ද්‍රව්‍ය සිරුරේ අවයව ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වේ. හෝමෝන අඩු වීම පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ හා සම්බන්ධය. උදාහරණයක් ලෙස කම්පන තත්ත්ව පෙන්වාදිය හැකිය.
චොක්ලට් නිපදවීමට ගන්නා කොකෝවාවල අඩංගු පෙනිලෙතලැමයින් නැමැති රසායන ඩොපාමයින් ද්‍රව්‍ය මුදා හැරීම වේගවත් කරන බව අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
254
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළු චොක්ලට් පෙත්ත පාකින්සන් ඈතට පන්නයි
රන්ජනී ද සිල්වා Wednesday, 30 March 2016 01:17 PM
කළු චොකලට් ලිංගික උත්තේජකයක් (බ)
ආර්නෝල්ඩ් Wednesday, 30 March 2016 10:11 AM
ඉතාම අගනා සොයාගැනීමක්. පර්කින්සෝන් රෝගය නිසා දුක්විඳින රෝගීන් සඳහා ලොකු සහනයක්. මෙය හැකිතාක් ප්‍රසිද්ධ කළොත් ලොකුම ලොකු පිනක්. (නි)