IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එංගලන්තයේ පාසල් වලට ආසියා ගණිත ක්‍රම

එංගලන්ත රජයේ පාසල් දහස් ගණනක ගණිතය විෂය ඉගැන්වීමේදී ආසියාතික ගණිත ක්‍රම යොදාගැනීම සිදුකෙරෙමින් පවතී.

බ්‍රිතාන්‍යයේ මෙතෙක් පැවති ගණිතය ඉගැන්වීමේ ක්‍රම වලට වඩා පහසු මෙන්ම සිසුන්ගේ  කැමැත්ත වර්ධනය වන ආකාරයෙන් ඉගැන්වීමට චීන ගණිත ක්‍රම යොදා ගැනීමට හැකි වී තිබේ.

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ චීන ගණිත ක්‍රමය පාසල් තුළ අත්හදා බලමින් සිටින අධ්‍යාපන බලධාරීන් පවසයි.

Untitled-1

 

 



අදහස් (0)

එංගලන්තයේ පාසල් වලට ආසියා ගණිත ක්‍රම

ද සිල්වා බෙර්ලින් Sunday, 17 July 2016 01:54 PM

සුද්දෝ චිනේ තිබෙන හොඳ ක්‍රම ක්‍රියාත්මක කළාට, අපේ පාසල්, රාජ්‍ය පරිපාලන, පොලිස්, අධිකරණ තවමත් ක්‍රියාත්මක වෙන්නේ සුද්දා එක්දහස් නමසිය හතලිස් ගණන් වල කළ විදිහටමනේ. අලුත් ගොඩනැගිලි, පරිගණක වාහන තිබුනට වැඩකරන මුලධර්ම සහ රාජ්‍ය සේවකයාගේ මානසිකත්වය තවමත් තිබෙන්නේ එකදහස් නමසිය හතලිස් ගණන් වල නිසා අපේ රට හැමදාම එකම තැන (නි)

:       0       0

අමිත් Saturday, 23 July 2016 11:21 AM

ආසියාව යනු ලංකාව නොවේ (හේ)

:       0       0

අනුර - ස්ටුත්ගාඩ් Tuesday, 19 July 2016 10:09 PM

කාලයටත් දේශයටත් ගැළපෙන පරිදි හැඩගැසීමට මේ හොඳම කාලයයි. අවදිවන්න අවදිවන්න වාසනාවන්ත රටකයි අප ඉපදිලා සිටින්නේ! (නි)

:       0       0

පීරිස් Sunday, 17 July 2016 06:49 AM

සුද්දාට ආසියාවේ දේවල් වල අගය තේරෙන්නේ කල් ගිහිල්ලානේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site