ශ්රී ලංකා නිදහස් පක්ෂය බිහි වූ දිනයේ උත්පත්තිය ලැබ, පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අනපේක්‍ෂිත අන්දමින්, ඝාතනය වීම, යම්තම් මතකයට පමණක් සීමා වන වයසක හිටියත්, ඔහුගේ දර්ශනයට ඇලුම් කළ මෛත්‍රී පසු කලෙක බණ්ඩාරනායක නාමය ඔහුගේ දේශපාලන මන්තරය විය. මේ හේතුව නිසා සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක පාලන කාලය තුළ ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූ ඔහු, දේශපාලන කරළියේ ඉතා ඉහළින් වැජඹුණු බණ්ඩාරනායක යුවළගේ කනිටු දූ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් තනතුරට පත්වූයේ වාසනාවටම වඩා කාර්යශූරත්වයෙන් පක්ෂය තුළ කැපී පෙනුණු ස්වභාවය නිසාය. අභියෝග කළවුන් ද කැපී යෑමෙනි. මෙවැනි සිද්ධීන් හමුවේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි කෝපයෙන් පසු වූ චන්ද්‍රිකා ජනාධිපතිනිය, විශේෂයෙන්ම, අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිළිවෙතක් ඔහු අනුගමනය කරන බව ඉතාමත්ම පැහැදිලිව පෙනෙන්නට ඇති නිසාය.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
206
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චන්ද්‍රිකා මහින්ද හබයේ නොපළ කතා