විදුදයෙන් ජ’පුරට ගිය සටන් උරුමය - 02

මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් වූවේ පලන්නොරුවේ විමලධම්ම නාහිමි, බලගල්ලේ විමල බුද්ධි හිමි මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ඩී. පී. ජයසේකර යන විද්වතුන්ය. විද්‍යාලංකාර පිරිවෙණින් ද මෙවැනිම ප්‍රඥප්තියක් සම්පාදන කරන ලද අතර මේ දෙකෙහි සංකලනයක් වශයෙන් රජයේ ප්‍රතිපත්තිය සකස් කරන ලදී. විශ්ව විද්‍යාල දෙක පිහිටුවීමට අදාළ නීති කෙටුම්පත ද සම්පාදනය කිරීමෙන් අනතුරුව මෙම වැඩපිළිවෙළ පිළිබඳ පනත 1957 නොවැම්බර් 18 වැනිදා ඇමති මණ්ඩලයේ දී අනුමත විය. නොයෙකුත් බාධක හා අවලාද අපහාස, උපහාස ද මැද ඉදිරියට ගිය මෙම සුවිශාල කාර්්‍යභාරය සාර්ථක කරමින් 1959 සැප්තැම්බර් 17 වැනිදා සම්මත විය.
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභියෝග මැදින් විදුදය බිහිවෙයි
තිලකා රන්දෙනි Saturday, 04 September 2021 11:47 PM
බොහෝ දේ දැනගතිමි. ස්තුතියි.