
1971 අප්‍රේල් මස 5 වැනි දින පස්වරු 8.06ට පොලිස්පතිතුමාගේ පණිවිඩයක් පොළොන්නරුව පොලිස් ස්ථානයට ලැබුණ අතර, එම පණිවිඩයේ සඳහන් වූයේ එදිනම පස්වරු 11.00ට ත්‍රස්තවාදීන් විසින් පොලිස් ස්ථානවලට පහර දීමට සූදානම්කර ඇති බවයි. එදිනම පස්වරු 7.00ට පමණ පිරිසක් විසින් පොලිසියට පහරදීම සඳහා රථයක් පැහැර ගන්නා ලද බවට ආරංචියක් හිඟුරක්ගොඩ සිටියදි මට ලැබිණි. මෙම ආරංචිය ලැබුණ වහාම මම ආපසු පොළොන්නරුව කරා පැමිණියෙමි.
2025 ඔක්තෝබර් මස 08
1810
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1474
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
71 පොළොන්නරුව ප්‍රහාරය: පොලිස්පතිගේ වාර්තාවෙන්