හමුදා කඳවුරුවලට එල්ල වූ “දේශප්‍රේමී” ප්‍රහාර
ජවිපෙ සන්නද්ධ අංශයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම සහ ඇතැම් ආරක්ෂක භටයින් සමග ගොඩනගා ඇති රහස් සම්බන්ධතා පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත්ව සිටියහ. දේශපාලන මණ්ඩලයේ සභිකයන් වූ ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප්‍රනාන්දු, එච්. බී හේරත්, ලලිත් විජේරත්නද මධ්‍යම කාරක සභාවේ සරමප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේ, පී. කේ. බී. ඒ. ඉන්ද්‍රරත්න,