(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
රාත්‍රියේ ව්‍යාපාරික ස්ථානයක් බිඳ භාණ්ඩ සොරාගත් සොරෙකු පසුව සී.සී.ටී.වී. කැමරාවලට බියෙන් සොරාගත් එම බඩු, සමාව ගැනීමේ ලිපියක්ද සමග ව්‍යාපාරිකයාට එවීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් වාර්තා විය.

සිද්ධිය මෙසේය.
මෙම සොරා සොරකම නුහුරු අයෙකි. ඔහු නිතර ආගිය නගරයේ දුරකථන උපාංග හා සේවා ව්‍යාපාරික ස්ථානයේ ඇති දෑ සොරකම් කර තමා සතු කර ගැනීම සඳහා රාත්‍රියේ ව්‍යාපාරික ස්ථානය බිඳ තමාට අවශ්‍ය දෑ ලොකු ෂොපින් බෑග් දෙකකට පුරවාගෙන ආපසු නිවසට ගොස් ඇත.
සී.සී.ටී.වී කැමරා ගැන නොදැන සිටි සොරා පසුව මිතුරෙකුගෙන් ඒ පිළිබඳව දැනුවත් වී සොරාගන්නා ලද බඩු බෑග් දෙක සමග සිදුවූ දෙයට සමාවන ලෙසට ලිපියක් ලියා එය ද බඩු බෑග් තුළට දමා ඒවා රහසේම එම නිවස අසලින් තබා ගොස් ඇත.
මෙය ඇස ගැටුණු ව්‍යාපාරිකයා මේ සියල්ලම රැගෙන පොලිසියට ගොස් ඇත.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොරා සමාව ඉල්ලා ලිපියක් ලියා හොරබඩු යළි අයිතිකරුටම එවලා
sam Wednesday, 06 November 2019 06:13 AM
මෝඩ මුදලාලි කෙනෙක්. බඩු ටික අරන් නිකම් හිටියනම් ඉවරයි. දැන් මේ බඩු සියල්ලම නඩු භාණ්ඩ වශයෙන් පොලිසියට බාර අරගෙන, ඒවායින් වටිනා කියනා දේවල් සියල්ලම කට්ටිය බෙදා හදා ගනීවි. තව වසර කිහිපයකින් නඩුව අඬගහනකොට ඉතුරු දේවලුත් දිරාපත්වෙලා විනාශ වෙලා තියේවි. ඉන්පසුව නඩුවට පෙරකදෝරුවෙකුත් සමග ඉදිරිපත් වෙලා (නඩුව කල් යන වාරයක් වාරයක් පාසා ) ගාස්තු ගෙවමින් නඩු වාර හත අටක් උසාවියේ ගත කරන්න ලැබේවි.
lalithmThursday, 07 November 2019 02:53 AM
ඒක පරම සත්‍යයක්. අපි නීතියේ පිළිසරණ පැතුවත් නීතිය අපිව බංකොලොත් කරනවා.
sampath Wednesday, 06 November 2019 07:40 AM
මේ මුදලාලිනම් කිසිම ගුණයක් නැති මනුස්සයෙක් මේ තරම් උද්දවක් කරපු හොද මනුස්සයෙක්ට නිවැරදි වෙන්න අවස්ථාව දෙන්න ඕනේ.