(පුස්සැල්ලාව - නිහාල් කරුණාරත්න)
නිවසකට රැගෙන ආ බඩු මල්ලක් රිළවුන් විසින් රැගෙනයනු ලැබීමේ පුවතක් පුස්සැල්ලාව අටබාගේ ප්‍රදේශයෙන් වාර්තා විය.
අටබාගේ ප්‍රදේශයේ ජනතාවට රිළවුන්ගේ කරදර ඉතා තදින් පවතී. වත්තේ තේ දලු නෙළන කාන්තාවක වෙළඳ සලකින් සහල්, පිටි, සීනි, ඇතුළු රුපියල් හයදහස් අටසීයක් වටිනා ආහාරද්‍රව්‍ය නිවසට රැගෙන ගොස් ඇත. බඩු මල්ල නිවසේ කුස්සියේ තැබූ එම කාන්තාව හදිසි අවශ්‍යතාවක් මත තම දියණියගේ නිවස වෙත ගොස් තිබේ.
ස්වල්ප වේලාවකට පසුව පැමිණි ඇයට බඩු මල්ල නොමැති බව දැනී දෙලොව රත්වී ඇත. එහෙත් එය ඇදගෙන ගොස් ඇති සලකුණු ඔස්සේ ගෙයි පිටුපසට යන විට මල්ලේ තිබූ සියලුම ආහාර ද්‍රව්‍ය ඇද දමා විනාශකර ඇති බව දැක ගැනීමට හැකිවී ඇත. බඩු මල්ලේ තිබූ පාන්පිටි ඇඟ පුරා තවරාගෙන අසල ගස උඩ සුදු පාටට සිටින රිළවුන් දැකීම නිසා ඇයගේ කෝපය හා සංවේගය මඳකට පහව ගොස් සිනහ පහළ වී තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොරු දැක්කාම සිනා ගිහිල්ලා
victor Wednesday, 14 March 2018 03:45 PM
චිත්‍රය දැක්කාම මම හිතුවේ පූසෝ දෙන්නෙක් කියලයි.