IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිතවත්කමට ඉන්න දුන් නිවෙස ලක්ෂ 8 කට විකුණා මිතුරා අතුරුදන්

මහනුවර නගරයට නුදුරින් පිහිටි නිවෙසක් දිගු කලක් වසා තිබිණි. එහි හිමිකරු වෙනත් ප‍්‍රදේශයක පදිංචිව සිටියේය. ඔහුගේ ළඟම හිතවතකුට නිවෙසක් අවශ්‍ය විය. වසා දමා ඇති නිවස ටික කලකට ඉල්ලා සිටියේය. කුලිය ගැන කතා නොකරම ඔහුට නිවෙස භාර දුන්නේය. ටික කලක් නැවතී සිටි ඔහු අසල් වැසියන් සමග ඉතා කුළුපගව ඇසුරු කෙළේය. මෙම නිවස තමා මිලට ගෙන ඇති බව කීවේය. වෙනත් ප‍්‍රදේශයකට යාමට අවශ්‍ය බැවින් නිවස විකුණන බව ද කීවේය. අසල්වැසියෙක් නිවසට මිලක් කතා කර එයින් රුපියල් ලක්‍ෂ අටක් අත්තිකාරමක් දුන්නේය. ඉන් පසුව ඉඩමේ ඔප්පුව ලිවීම සඳහා දිනයක් නියම කර ගත්තේය. එදින වන විට නිවෙස විකිණූ අසල්වැසියා ආගිය අතක් නොවීය. අන්තිමේදී ඔහු පොලිසියේ පිහිට පැතීය.



අදහස් (0)

හිතවත්කමට ඉන්න දුන් නිවෙස ලක්ෂ 8 කට විකුණා මිතුරා අතුරුදන්

දර්ශන් Monday, 09 April 2012 09:53 AM

හිතල බලන්නේ නැතිව වැඩ කරනවාට හොද පාඩම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site