(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
බෞද්ධ සැදැහැතියන් ලෙසට වෙහෙර විහාරස්ථාන දියුණු කිරීමට කැප වූ පිරිසක් වයඹ පළාතේ ප්‍රදේශයක පිහිටි පන්සලක චෛත්‍යයේ ඉදිරි වැඩ නිම කරවා ගැනීම සඳහා සල්පිලට අරක්කු බෝතලයක් තබා ඇති බවට තොරතුරු වාර්තා විය.
පොසොන් පෝය එළැඹීමට දින කිහිපයකට පෙර විහාරස්ථානයට ආධාර ලබාගැනීම සඳහා නාට්‍ය සංදර්ශනයක් හා සල්පිල් වෙන්දේසියක් මෙන්ම ආධුනික ගීත ප්‍රසංගයක් ද එහි පැවැති බව ප්‍රදේශවාසීහු පැවසූහ.
පන්සලේ පැවැති සල්පිල් වෙන්දේසිය යන අතරවාරයේදී අවසන් දින රාත්‍රියේදී ඇතැම් දායක පිරිස් එක්ව මෙම රටබීම බෝතලය වෙන්දේසියට තබා ඇතත් ඒ සම්බන්ධව ගමේ වැඩිහිටියන්ගෙන් අප්‍රසාදය පළ වූවත් තරුණ පිරිස් එක්ව තනි අභිමතයට අනුව ඔවුන් එය වෙන්දේසි කරවා ආදායමක් ඉපැයීමට කැප වී ඇති බවත් දැන ගන්නට ලැබිණි.
2025 ඔක්තෝබර් මස 08
1573
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සල්පිල් වෙන්දේසියට අරක්කු බෝතලයකුත්