IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සමූප සමිතියක නැන්දම්මා ලේලි ගැටුමක්: දෙදෙනාම රෝහලේ

(ගලගෙදර - ජී.ජී.එම්. රත්නායක)

සමිතියේ ප‍්‍රධාන කාර්යාලයකදී එහි ලේකම් වශයෙන් කටයුතු කරන ලේලිය හා අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කරන නැන්දම්මා අතර ඇතිවූ ගුටි හුවමාරුවක් හේතුවෙන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කර රෝහල් ගතකළ බව පොලිසිය කියයි.

ප‍්‍රධාන කාර්යාලයේදී දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් දෙදෙනාම ගුටි ඇනගෙන තිබේ. පළමුව පහර දුන්නේ යැයි කියන නැන්දම්මා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇපමත නිදහස් කර මැයි මස 8 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ බවත් ප‍්‍රතිකාර සඳහා දෙදෙනාම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමට ඇතුළත් කළ බවත් පොලිසිය කියයි.

 



අදහස් (3)

සමූප සමිතියක නැන්දම්මා ලේලි ගැටුමක්: දෙදෙනාම රෝහලේ

sam Wednesday, 15 March 2017 06:09 AM

මේ ගොල්ලන්ට මඩු වලිගෙන් තලන්න කියලා කවුරුවත් කියන්නේ නැහැ වගේ !

:       0       4

shiranthi Wednesday, 15 March 2017 02:05 PM

අපේ රජතුමා සමුපකාරේ සබපතිවෙලා විශ්‍රමයන්න හිතන් ඉන්නේ . එමනිසා සණ්ඩු සරුවල් දැන්මම නවත්ත ගත්තොත් හොදයි.

:       5       7

janahitha Monday, 20 March 2017 10:40 PM

දැන් ඉතින් පුතාට වෙන්නේ මොකද? අම්මද නැත්නම් බිරිඳද කියල ප්‍රශ්නයක් වෙනවා. ඕකෙන් වෙන වැඩේ මට ඔතන ඉන්න බැහැ කියල බිරිඳ ගෙදර යයි, පුතා බිරිඳ නැතිව ඉන්න බැහැ කියල ගෙදරින් යයි. හරිම ජංජාලයක් වෙන්න යන්නේ. ඒ මදිවට උසාවි ගානෙත් රස්තියාදු වෙන්නයි වෙන්නේ. මුළු ලෝකෙම දැන ගන්නවා මේ පලහිලවුව.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site