කලක සිට දැඩි අසනීපයෙන් පෙලීම හේතුවෙන් එදිනෙදා ජීවිකාව ගෙන යාමට අපහසුව සිටි පුද්ගලයකුගේ මරණය දැනගත් සමාජ සේවා ආයතනයක් මියගිය අයගේ පවුලේ සාමාජිකයන්ට ලිපියක් යවමින් තම ආයතනයේ පැවැත්මට ආධාර උපකාර කරන ලෙස ඉල්ලීමක් කිරීමේ පුවතක් වාර්තාවේ.
රටක් හෙල්ලූ පුද්ගලයෙකි. කලක සිට අසනීපයෙන් පසු වූයේය. බිරියත් දරුවන් තිදෙනාත් ඔහුගේ ප්‍රතිකාර සඳහා විවිධ උත්සාහ ගත්තත් සියල්ල ගඟට කැපූ ඉනි සේ විය. ඔවුන් අන්තිමේ ජීවත් වුනේ අසල්වාසීන්ගේ උපකාර මතය.

සැමියා මිය ගියේය. හිතවතුන්ගේ සහායෙන් එම කටයුතු කර ගන්නට මේ පවුලේ අයට අවස්ථාව උදාවිය. දින කිහිපයක් ගත වෙද්දී ප්‍රදේශයේ සමාජසේවා ආයතනයකින් මියගිය අයගේ නමට ලිපියක් ලැබිණි. 
එහි සඳහන් වූයේ මියගිය අයට පින් පතා තම ආයතනයේ අවශ්‍යතා සම්පූර්ණ කරදෙන ලෙස කරන ඉල්ලීමකි. 
මම මනුස්සයාගේ තුන් මාසේ දානෙ දෙන්නේ කොහොමද කියලා කල්පනා කරද්දී ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන වැඩක්නේ වුනේ යි මියගිය අයගේ බිරිය ප්‍රකාශ කළාය. විශේෂත්වය වූයේ මේ ආයතනයේ ඉහළ පුටුවක මියගිය අය දන්නා හඳුනන පුද්ගලයකු සිටීමය. 
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැලේ වැල් නැතුව එලෝ ගියාම නෑයන්ගෙන් වස්තුව ඉල්ලලා