IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලැබෙන්නත් කලින් වඩු කට්ටලය උකස් කරලා

(වියලූව වාර්තාකරු)

රජයේ එක්තරා ව්‍යාපෘතියක් හරහා ප්‍රදේශයේ වඩු කාර්මිකයින් වෙත නොමිලයේ ලබා දීමට නියමිත රුපියල් 30,000ක් පමණ වටිනා වඩු ආම්පන්න කට්ටලයක් සඳහා ඉල්ලූම් කළ පුද්ගලයකු එම භාණ්ඩ කට්ටලය ලැබෙන්නටත් පෙර එය උකසට තබා අරක්කු පානය කළ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය.

සිද්ධිය මෙසේය.

මත්පැනට බෙහෙවින්ම ගිජු වුවත් ඔහු ප්‍රදේශයේ තුළ නමක් දිනාගත් වඩු කාර්මිකයෙකි. අත්‍යවශ්‍ය වැඩ කටයුතු පවා අතපසු කළද හෙතෙම කිසි විටෙකත් දෛනිකව කරගෙන යන මත්පැන් පානය නම් අත්හැරියේ නැත.

පසුගිය දිනෙක මත්පැන් බොන්නට සිත්වුවත් අතේ සතයක් වත් නොමැති වූ හෙතෙම දහ අතේ කල්පනා කළේය.

අපුරු ගණදෙවි නුවණක් පහළ වූ හෙතෙම මිටින් හල කුරුල්ලෙකු සේ හිතවතකු සොයා ගියේ රිසිට් පතක් ද අතැතිවය.

”මහත්තයා මට ලබන සතියේ රුපියල් 30000 ක් වටිනා වඩු ආයුධ කට්ටලයක් ලැබෙනවා.

 ඔයා ඒක ගන්න. දැන් මට රුපියල් 10,000 ක් දෙන්න.’’

ගනුදෙනුව සිදුවිය. හෙතෙම මොහොතක් ගතවෙද්දී ගමේ තිත්පොල වෙත පිය නැගුවේ රටක් රාජ්‍යයක් දිනූවකු පරිද්දෙනි.



අදහස් (1)

ලැබෙන්නත් කලින් වඩු කට්ටලය උකස් කරලා

dammi Thursday, 23 March 2017 02:11 PM

ඉතිං මොකද ව්‍යාපෘතියයි අරක්කුයි දෙකම ආණ්ඩු‍වෙනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site