IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


රූ රැජින තරගයේ පළමු තැන අසූ වියැති ආච්චිට

දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ ආයතනයකි. සෑම වර්ෂයකම අවසන් කාලයේ කාර්යාල මට්ටමින් සංස්කෘතික තරග මාලාවක් පවත්වා ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමේ සම්ප‍්‍රදායක් එහි විය.මෙවර ද තරගමාලාව පැවැත්වූ අතර කාර්යාල රූ රැජින තරගයට එම කාර්යාලයේම රූමත් ලලනාවෝ රැසක් ඉදිරිපත් වූහ. ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය කෙරුනේ ආයතන ප‍්‍රධානියාගේ ප‍්‍රධානත්වයෙන් සති අන්තයේය.මෙහිදී කාගේත් අවධානය යොමුවූයේ රූ රැජින වෙතයි. එහි ප‍්‍රථම ස්ථානය ගත් බවට නිවේදකයා නම් කළේ වයස අවුරුදු 80 ක ආච්චි කෙනෙකි.නිවේදකයාගේ ප‍්‍රකාශයත් සමගම හැම දෙනාම අන්දමන්ද වූ අතර නිවේදකයා පසුව ප‍්‍රකාශ කළේ එහි ජයග‍්‍රහණය  ලද සේවිකාවගේ පවුලේ හදිසි මරණයක් වී ඇති නිසා පවුලේ හැමෝම මළ ගෙදර යන හෙයින් ඒ ත්‍යාගය ගැනීම  සඳහා ආච්චි එවන බවකි. ආච්චිගේ නම අසාගත් ඔහු වැඩි හොඳට ඒ නම වෙනුවට ආච්චිගේ නම ලියූ බව සඳහන් කළේ හැමෝගේම සිනා මැදය.



අදහස් (0)

රූ රැජින තරගයේ පළමු තැන අසූ වියැති ආච්චිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1046 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site