කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
දකුණේ මිශ්‍ර පාසලක නිල මුහුණු පොතේ පිටුවට එක්වූ අමුතුම ආකාරයේ වීඩියෝවකින් එම විදුහලේ ගුරු, සිසු, ආදි සිසුන් හා මවුපියන් තුෂ්නිම්භූත වූ අපූරු පුවතක් ගැන අසන්නට ලැබේ.
මෙම වීඩියෝවේ විශේෂත්වය නිසාම එය පැයක් යන්නටත් මත්තෙන් මුහුණු පොතේ පාසල් නිල පිටුවේ පාලකයන් විසින්‍් මකා දමා ඇත.
පැයක කාලයක් සංසරණය වූ මේ වීඩියෝව බලධාරීන් මකන්නට ක්‍රියාකරන විටත් එය සිසුන්, ආදි සිසුන්, ගුරුවරුන් හා මවුපියන් බාගත කරගෙන හමාර බවත් ආරංචි වී තිබේ.
නම කියූ සැනින් ලංකාවේ ඕනෑම කෙනෙක් දන්නා මේ පාසලේ නිල මුහුණු පොත බාරව කටයුතු කරන්නේ විදුහල්පති හා බලය පැවරූ ගුරුවරුන් දෙතුන් දෙනකු පමණක් බවත් මෙවැනි අසැබි දසුන් මුහුණු පොතට එක්වූයේ කෙසේදැයි මේ වනවිට හැමෝටම ප්‍රශ්නයක් වී තිබේ. මෙම දසුන් බොහෝ දෙනා අතට පත් වී ඇති වීම පාසලේ කීර්තියටත් ගැටලුවක් වී ඇති බව ආරංචිය.
2025 ඔක්තෝබර් මස 08
1798
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1471
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
524
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුහුණු පොතේ පාසල් පිටුවෙත් කුණු හරුප