IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාමණ්ඩිය දුටු ගමන් බෑනා කාන්තාව මගදමා දුවලා

රත්නපුරයට ආසන්න ලැගුම්හලකි. සිකුරාදා පෙරවරුවේ රත්නපුර  පොලිසියේ පිරිසක් වෙස් වලාගෙන ති‍්‍රරෝද රියක නැගී එහි ගියේ යම්කිසි කාරියක් සඳහාය. එම අවස්ථාවේ තරුණ යුවළක් ලැගුම්හලෙන් පිටව යාමට එළියට එමින්  සිටියහ. ති‍්‍රරෝද රිය දුටු තරුණයා පණ කඩාගෙන දිව්වේය. සාමාන්‍ය ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන්ට ද මෙය ප‍්‍රහේළිකාවක් විය. කාන්තාව රඳවා ගැණින. ඇය දෙදරු මවකි. තරුණයා ද මිණිපුරයේය. ඔහු ද දෙදරු පියෙකි. පොලිසිය සිතා සිටියේ තමන් පොලිසියේ යැයි සිතා තරුණයා දිව යන්නට ඇති බවයි. නමුත් තරුණයා කලබලවී තිබුණේ පොලිස් නිලධාරීන් පැමිණි රියේ රියදුරු දැකීමෙනි. රියදුරා ඔහුගේ මාමණ්ඩියයි. මෙතැන දවාලට කාමරයක් ගැනීම ලේසි නැතිලූ. දරුවන් පාසලට ගෙන ආ ඇතැම් කතුන් ද ටියුෂන් පන්තිවලට එන ඇතැමෙක් ද මේ ගැන හොඳින් දනිතියි පොලිසිය කියයි.



අදහස් (0)

මාමණ්ඩිය දුටු ගමන් බෑනා කාන්තාව මගදමා දුවලා

අනුර Monday, 30 January 2012 02:35 PM

මගුල් සක්වල වගෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site