මංගල උත්සවයකට ආරාධනාවක් ලැබ පැමිණ ඇති අත මිට හිඟ ආරාධිතයකු අඟහිඟකම පවසා මුදල් වෙනුවට රුපියල් විස්සක වටිනාකමින් යුතු ලොතරැයිපත් දෙකක් කවරයක බහා නව යුවළට සුභ පතා දී තිබූ අයුරු කියැවෙන පුවතක් දොඩම්ගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. මනාළ යුවළ ගුරු යුවළකි. මංගල උත්සවයට සැලකිය යුතු පිරිසකට ආරාධනාකොට ඇරයුම්පත් යවා තිබුණි.
(දොඩම්ගොඩ සුනිල් බද්දෙවිතාන)
2025 ඔක්තෝබර් මස 08
1441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1305
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
471
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මනාල යුවළට සුබ පතා ලොතරැයි දෙකක් දීලා
ලසන්ති Monday, 19 September 2016 12:16 PM
මංගල උත්සවයකට ආරාධනාවක් ලැබ පැමිණ ඇති අය හිස්කවරදී යන අවස්ථාද ඇත.(හේ)
රාධා Monday, 19 September 2016 04:01 PM
බොහෝ දෙනා දෙන්නේ ලස්සනට ඔතලා පොඩි තෑග්ගක් (අ)
රවීන් Monday, 19 September 2016 08:08 AM
සැහෙන පිරිසකට කියලා තිබුනානම් ලොකු වියදමක් යන්නැතිනේ. ස්වීප් දෙක ඇදුනොත් කි ගුණයක් හම්බවෙයිද? හොඳ තෑග්ගක් (බ)
අසෝකා Monday, 19 September 2016 08:17 AM
කොමොමද ඒ ටිකට් දෙකම ඇදුනානම්.(හේ)
සරත් Monday, 19 September 2016 08:33 AM
ඇත්ත කතාකරන මහත්මයෙක් නේ.(හේ)
ජනහිත Monday, 19 September 2016 06:05 PM
ආරාධනය පිළිඅරන් සහභාගිවෙලා කිසියම් තෑග්ගක් දීම අගය කළයුතුයි. අනෙක වියදම හොයන්න මංගල්‍යයට ආරාධනය කිරීම හොඳ මදි. (නි)
ගිහාන් Monday, 19 September 2016 08:41 AM
අහිංසක දුප්පත් මනුස්සයෙක් වෙන්න ඇති.(හේ)
නිමලරත්න Thursday, 22 September 2016 03:15 AM
ඉතාමත්ම හොද දෙයක්. සියලු දෙනාම ත්‍යාගය සමග ස්වීප් ටිකට් දෙනවා නම් හොදයි.. මනාල මහතා මුළු ජිවිත කාලයටම් දා ගන්න කටු ඔටුන්න සමග ස්වීප් දිනුමක් ලැබුනොත් කෙතරම් අගනේද? (ම)
පාලිත Monday, 19 September 2016 09:46 AM
දුප්පත් වුණත් අවංක මනුස්සයෙක් (ම)