මිතුරකු තවත් මිතුරෙකු හමුවී ‘‘මචන් මට උඹේ අලූත් ෂර්ට් එකක් තියනවානම් දීපන් මට වෙඩින් එකකට යන්න තියෙනවා’’ යැයි කීය. මිතුරාද තමා ළඟදී මිලදී ගත් අලූත්ම කමිසය ලබාදුන් අතර වෙඩින් එක පසුවී දින කිහිපයක් ගත උනත් කමිසය ලැබුණේ නැත. කමිසය නැවත ලබා ගැනීම සඳහා එය ඉල්ලා ගත් මිතුරා සොයා ඔහුගේ නිවසට ගිය අතර නිවස ඉදිරිපස කිසිවෙක් නොවීය. කුස්සිය පැත්තෙන් දර පලන ශබ්දයක් ඇසී නිවස පිටුපසට ගිය මිතුරාට දක්නට ලැබුණේ තමාගෙන් ගත් කමිසය ඇඳගෙන දර පලන මිතුරාය. මෙය වාර්තා වූයේ අනුරාධපුර බටහිර පැත්තෙනි.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඟුල් ගෙදර යන්න ඉල්ලාගත් කමිසය දර පලන්න ඇඳගෙන
මල්කි Monday, 02 April 2012 09:07 AM
දෙන්නම පව්