IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මඟුලට ලැබුණ තෑග්ගේ හිඟය පොලියත් එක්ක ඉල්ලලා

(නාමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)

හිතවත් අයකුගේ මඟුල් කෑමට ගොස් දුන් ගණනට අඩු මුදලක් තමන්ගේ දුවගේ කොටහළු මඟුල් දා දීම නිසා කෝපයට පත් කාන්තාවක අඩු මුදල ඉල්ලා අසල් වැසියාගේ නිවෙසට යෑමේ සිද්ධියක් බළපිටියෙන් වාර්තා වේ.

සිද්ධිය සැකවින් මෙසේය.

මෙම තැනැත්තිය විවාහ මංගල උත්සවයකට ගියදා රුපියල් 2000 ක් දී ඇත. එම පිරිස තම දුවගේ මඟුල් ගෙදරට පැමිණි දී ඇති ලියුම් කවරය පරීක්‍ෂා කිරීමේදී තිබී ඇත්තේ ඊටත් රුපියල් 500/- ක් අඩුවෙන් රුපියල් 1500 කි.

මෙයින් කෝපයට පත් කාන්තාව පසුවදා හිතවතාගේ නිවෙසට ගොස් අඩුවෙන් දීම ගැන දොස් පවරා ඉතිරි මුදලට පොලියත් එක්ක රුපියල් 1000 ක් වත් දෙන මෙන් ඇවිටිලි කර ඇත.

එම මුදල එදිනම සවස දෙන බවට පොරොන්දු වීමෙන් පසු ඇය ආපසු ගොස් තිබේ.



අදහස් (7)

මඟුලට ලැබුණ තෑග්ගේ හිඟය පොලියත් එක්ක ඉල්ලලා

gama Friday, 18 August 2017 06:07 AM

ඒ පැත්තේ මිනිස්සුන්ගේ හැටි කොහොමත් රටම දන්නවනේ

:       84       126

saman Friday, 18 August 2017 10:15 AM

අනේ බොරු නොලියා ඉන්න.

:       13       11

abaran Friday, 18 August 2017 12:29 PM

ඔය නම් බොරු, අපේ ගම් පළාත්වල ඔහොම කපටි වැඩ සිද්ධ වෙන්නේ නැහැ...

:       250       134

Shantha Friday, 18 August 2017 08:42 PM

අනේ රටට ගිය කල . තෑගි වලටත් පොලි ඉල්ලන තරමට මිනිස්සු නරක වෙලා. සල්ලි මතම හැමදේම කරන්න ගියාම මිනිසුන්ගේ මනස විකුර්ති වෙනවා මගුල් ගෙදර හෝටලේක තියෙන්න ඇති. කොටහළු මගුල තියෙන්න ඇත්තේ ගෙදර වෙන්න ඇති . දුන්න ගාන අඩුඋනත් 1500 නිසා ලැබුණු ලාබය වැඩි වෙන්න පුළුවන්

:       0       229

nimal Saturday, 19 August 2017 06:12 AM

මේ කතාව ඇත්ත.

:       67       126

ගුණපාල Saturday, 19 August 2017 12:12 PM

අපෝ, ඔය දකුණේ උදවිය ඔහොම තමයි. හරි අමුතුයි, කපටියි ඒ වගේම ප්‍රචණ්ඩකාරියි. වෙන පැතිවල අය ඔහේ ගිහින් ජීවත් වෙන්න ගියොත් එපාම වෙනවා.

:       865       657

akila Friday, 25 August 2017 03:25 AM

අපෝ ! අපේ පැත්තටත් ඔය බලපිටියෙන් කට්ටියක් අලුතෙන් පදිංචියට ඇවිල්ල ඉන්නවා .( එහෙ දාල අවේ මොකද කියල කවුරුවත් දන්නේ නැහැ )ඇවිල්ල ටිකකලක් යනකොට පොඩි දේටත් අහල පහල මිනිස්සු ඔක්කොමත් එක්ක රන්ඩු කරන්න පටන ගත්ත , හැබයි හතර පෝයට සිල්නම් ගන්නවා පන්සලේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1526 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site