(දූනගහ - බටේපොල විජයසිරි)
කුරුණෑගල සිට කොළඹ බලා ගමන් ග න්නා බස් රථයට කොටුගොඩ හන්දියෙන් තරුණියක් ගොඩවූවාය.
ඇය ඇඳ සිටි ඇඳුමේ ඉංග්‍රීසි අකුරු කිහිපයක් මුද්‍රණය වී තිබුණත් ඇය අසුනක හරිබරි ගැසී වාඩිවූයෙන් ඒවා කිසිවකුට පැහැදිලිව පෙනුණේ නැත.
බසය පිම්මේ ජාඇල නගරයට පිවිසියේය. තරුණිය ජාඇල නග රයෙන් බැස ගත්තාය. ඇය බසයෙන් බැස ඉදිරියට යද්දී මග සිටි අය ඈ දෙස බලමින් සිනාසෙන්නට වූහ.
වාහන තදබදයට බස් රථයේ ද ගමන අඩාල වූ බැවින් මග දෙපස සිටියවුන්ගේ අමුතු ප්‍රතිචාරය කුමක්දැයි කාටත් ප්‍රහේලිකාවක් විය. ඇතැම්හු ඇය දෙස බල බලා සිනාසෙති. සමහරු ඇය ඈතට යද්දී මොනවාදෝ කියති.
ඇය සෙනග අතරින් ඉදිරියට ගියාය. බසය ද වාහන තදබදය අතරින් ඉදිරියට ඇදෙද්දී තරුණියගේ උඩුකය ඇඳුමේ සඳහන් වදන් පෙළ පැහැදිලිව කියවන්නට හැකි විය.
එහි පොල් ගෙඩි අකුරින් සඳහන් වූයේ ‘හේ.... කිස්.... මී...’ යන්නය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මගීන්ගේ අමුතු ප්‍රතිචාරයෙන් තරුණිය හොල්මන් වෙලා