පොලොන්නරුව හතරේ ඇළ ප‍්‍රදේශයේ තලතුනා අයෙකි. වෙරිමර ගාතේ ඔහු පැය කිහිපයක් තමාගේ හිතවත් අයකුගේ නිවසේ කාමරයේ හාන්සිවී සිටියේය. පියවි සිහියේ සිටි අයට හිටි හැටියේම වේලාව දැන ගැනීමට අවශ්‍ය විය. ඔරලෝසුව තිබී ඇත්තේ තම හිතවතා හාන්සි වී සිටි කාමරයේය. පැය කිහිපයක් සුව නින්දේ සිටි තම මිතුරා ඇහැරී ඇති බව දැනගත් ඔහු සිතුවේ මිතුරාට වෙරි හිඳී ඇති බවයි. එබැවින් වහාම ඔහුට කතා කර වේලාව කීය දැයි ඇසීය. වෙරිපිට නිදි වර්ජිතව සිටි අය වේලාව කියූ හැටියට කාටත් සිනහා ගියේය. ඔහු කියා සිටියේ දිග කට්ට ඇළ පැත්තටත් කොට කට්ට ළිඳ පැත්තටත් ඇති බවයි. අවසානයේ අවශ්‍ය කෙනාම ඔරලෝසුව අසලටම ගොස් නිවැරැදිව වේලාව බලා ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
23
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදමට වෙරිවී අමුතු විදිහකට වෙලාව කියලා
තෝරදෙණිය Thursday, 31 May 2012 11:10 AM
අපේ බොසුත් බිව්වම වෙලාව කියන්නේ මෙහෙම්මම තමයි