IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පැත්ත මාරුවෙලා කෝච්චියේ ගමන බසයේ ගිහිල්ලා

(වලස්මුල්ල - තිලක් මනම්පේරි) 
බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි පවුලක් බෙලිඅත්තට යාම සඳහා කොටුව දුම්රිය පොළෙන් මරදාන බලා යන දුම්රියක නැග සිදු වූ ජංජාලයකි මේ. 


වාර්තා වූ අයුරින් සිද්ධිය මෙසේය. 


තම දරුවන්ට අවශ්‍ය පොත් කිහිපයක් ගෙන ඒමට මවක දරුවන් දෙදෙනා ද සමග බෙලිඅත්තේ සිට කොළඹ බලා පැමිණි අතර ඔවුහු එම කටයුතු සිදු කරගෙන බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රියක් බලාපොරොත්තුවෙන් කොටුව දුම්රිය පොළේ සිටියහ. 


ඒ අතරේ දුම්රිය ස්ථානයේ නිවේදනයක් නිකුත් විය. 


‘බෙලිඅත්ත බලා ධාවනය වන රුහුණු කුමාරි දුම්රිය තව නොබෝ වේලාවකින් මෙම ස්ථානය වෙත පැමිණෙනු ඇත’ යන ප්‍රකාශනය කියවෙනවාත් සමගම ඔවුන් සිටින වේදිකාව සමීපයට දුම්රියක් පැමිණියේය. ඔවුන් කලබලයට පත්ව එම දුම්රියට නගිනවාත් සමගම දුම්රිය පිටත් වන්නට විය. කිලෝ මීටර් කිහිපයක් පසුකර යන දුම්රිය එක් නැවතුම් පොළක දී තමා සිටි දුම්රිය කුටිය ගලවා වෙනත් දුම්රිය එංජිමකට සවි කළේය. ඉන් අනතුරුව ගමන ආරම්භ කළ දුම්රිය මරදාන දුම්රිය නැවතුමේදී නතර විය. 


මගීහු බසින්නට වූහ. ඒ සමගම බෙලිඅත්ත බලා නැගි පවුල ද බසින්නට විය. ඔවුනට එලොව තරු පෙනුණි. බෙලිඅත්තෙ යන්නට දුම්රියට නැග්ගත් බසින්නට සිදු වූයේ මරදානෙනි. සිද්ධියෙන් කලබලයට පත් වූ ඔවුහු බස් නැවතුම්පොළට පැමිණ බෙලිඅත්ත කතරගම බසයකට ගොඩ වූහ. 



අදහස් (2)

පැත්ත මාරුවෙලා කෝච්චියේ ගමන බසයේ ගිහිල්ලා

S Monday, 09 September 2019 05:46 AM

දුම්රිය ස්ථාන වල සිදුකරන නිවේදන හරිම අක්ක්‍රමවත්, මගීන් නොමගයව සුළු ආකාරයට වෙන්නෙ. මීට වඩා විධිමත් විධියට කටයුතු සිදු කරතොත් එය මගීන්ට සලසන මහඟු සේවාවක් වනවා නොඅනුමානය.

:       0       109

Ramya Thursday, 12 September 2019 04:17 AM

මෝඩ මිනිස්සු. ඔහොම වෙන්නේ කොහොමද? බොරු ලියනවා නිමක් නැතිව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1754 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site