IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


නව වසරට සුබ පතද්දී බෝතලෙන් පහරදීලා

පසුගිය දෙසැම්බර් 31දා නේවාසිකාගාරයක සිටිනා මිතුරන් දෙදෙනක් සාදයකට සහභාගි වී කල්තියා නේවාසිකාගාරයට පැමිණියහ.
පසු දින ජනවාරි පළමු වැනිදා බැවින් නියමිත වේලාවට සේවා ස්ථානයට යෑම ඔවුන්ගේ අභිමතය විය. රාත‍්‍රි දොළහට නව වසර උදාවීමත් සමගම සතර අතින් රතිඤ්ඤා හඬ ඇසෙන්නට වූ අතර, එක් මිතුරෙක් අවදි වී වේලාව බැලූ විට ජනවාරි 1දා උදාවී ඇති බව දැක ගන්නට ලැබිණි. වහා තම මිතුරාට සුබ පැතීම සඳහා ඔහු අවදි කරමින්, ”මචං නැගිටපන් නැගිටපන්” යැයි ශබ්ද නගමින් ඇෙඟන් අල්ලා සෙලවීය. බිය වී කෑ ගසාගෙන අවදි වූ මිතුරා මේසය මත තිබූ වතුර බෝතලෙන් අනෙක් මිතුරාට දමා ගැසීය. වතුර බෝතලය මුහුණට වැදී සුබ පැතීමට පැමිණි මිතුරා එතනින් ඉවතට පැන්නේය. වහා පියවි සිහිය ලැබූ මිතුරා පැවසුවේ ”අනේ වෙරි සොරි මචන්. මට කට්ටියක් වට කරලා ගහනවා හීනෙන් දැක්කා. උඹ මා ඇහැරවද්දී හිතුවේ මට ගහපු කෙනෙක් කියලා” කනගාටුවෙන් කීය. එවිට පහර කෑ මිතුරා, බෝතල් පාරට ”මූණ ගෙඩි ගැහිලා. හා හා කමක් නැහැ උඹට සුබ අලූත් අවුරුද්දක් වේවා” යැයි ප‍්‍රාර්ථනා කළේය.



අදහස් (0)

නව වසරට සුබ පතද්දී බෝතලෙන් පහරදීලා

දිමුතු Tuesday, 08 January 2013 05:14 PM

නියම කොල්ලෙක්. (නි)

:       0       0

රොෂාන් Tuesday, 08 January 2013 05:25 PM

මදැයි ඔයින් ගියා අතක් පයක් කඩාගන්නෙ නැතිව..!(නු)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 01:50 PM

ලැබූ නව වසර සුබදායක නව වසරක් වේවි ඔබට (ස)

:       0       0

ලලිත් Tuesday, 08 January 2013 02:15 PM

හරි හරි අලුත් අවුරුද්දේ වස් දොස් යන්නත් එක්ක කියලා හිතා ගන්න (ස)

:       0       0

ජයරත්න Thursday, 10 January 2013 04:50 PM

අන්න දෙයියෝ සාක්කි, නියම කතාව, (දී)

:       0       0

හේරත් Tuesday, 08 January 2013 10:36 AM

නියමයි කොල්ලෝ (ස)

:       0       0

සුදේශ් Tuesday, 08 January 2013 10:35 AM

අයියෝ බෝතලේ (ස)

:       0       0

දම්ම Tuesday, 08 January 2013 02:28 PM

බෝතලේ පලාස්ටික් ද? (ස)

:       0       0

වරුණ Tuesday, 08 January 2013 10:52 AM

පිස්සු නැත්නම් ෂොක් අනේ (ස)

:       0       0

හිල්මි Wednesday, 09 January 2013 12:28 AM

නැහැ නැහැ. බෝතලේ ප්ලාස්ටික් නෙමෙයි වීදුරු. (නි)

:       0       0

සිල්වා Tuesday, 08 January 2013 12:48 PM

අඹ යාලුවෝ අපි දෙන්නා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 536 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 697 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 625 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1231 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 710 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 761 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 565 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site