IMG-LOGO

නෑවා මදිවට දෙදාහක නෝට්ටු වේළන්නත් වෙලා

රුපියල් දෙදහසක පමණ 20-50-100 මුදල් නෝට්ටු කලිසමේ සාක්කුවේ තිබියදීම රඹුකන්ඔයට බැස දිය නාගෙන ගොඩට පැමිණ තෙමී ගිය මුදල් නෝට්ටු අව්වේ වේලමින් සිටි පුද්ගලයකු ඉකුත්දා හතරලියද්ද නගරයේදී දක්නට ලැබිණි. මහමග ගමන් කරද් දී මිනිසුන් දෙන මුදල් මෙසේ එකතු කර ගෙන සිටි බවද හෙළිවී ඇත. හතරලියද්ද නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් මුදල් නොට්ටු වේළා ගැනීමට උදව් වී තිබේ.

(ගලගෙදර ජී.ජී.එම්. රත්නායක) 



අදහස් (0)

නෑවා මදිවට දෙදාහක නෝට්ටු වේළන්නත් වෙලා

ජනහිත Saturday, 11 February 2017 04:58 AM

නාන්නත් ඕනෑ තමයි. හැබැයි සල්ලි පරිස්සම් කරගන්නත් ඕනෑ (නි)

:       0       0

ගුණසිරි Friday, 10 February 2017 12:14 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

හිමාල් Friday, 10 February 2017 04:25 PM

ඔය පැත්තේ මහමඟ ගමන් කළාම සල්ලි දෙනවාද? (නි)

:       0       0

විමල් Friday, 10 February 2017 04:35 PM

හතරලියද්ද කියන්නේ තුම්පනේටනේ (නි)

:       0       0

ටෙනිසන් Friday, 10 February 2017 07:23 PM

මෙයාලගේ දවසේ අාදායම හොඳයි අපිට වැඩිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site