IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නැන්දම්මා පලා බෙදද්දී ලේලියගේ මූණ රතුවෙලා

අලුතෙන් නිවෙසට කැන්දාගෙන ආ ලේලියට අමුතු සංග්‍රහයක් කිරීම නිසා මංගල ගමනේ පළමු දිනයේම නැන්දා සහ ලේලිය අතර අමනාපයක් ඇති වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.


යෝජනාවක් මත සිදුවූ මෙම විවාහයේ මනාල ජෝඩුව මධුසමය ගත කිරීමෙන් පසුවදා මනාලයාගේ නිවෙසට පැමිණි අතර එහිද කුඩා උත්සවයක් පැවතිණි. කෑම මේසයට වාඩි වූ මනාල යුවළට ඥාතීන් කෑම බෙදූ අතර සතුටු සිනා මැද සියල්ල සිදුවෙද්දී නැන්දම්මා ලේලියට “පලා” වගයක් බෙදමින් කීවේ මේවා වැඩිපුර කෑම ගුණදායකයි කියාය. මනාල ලේලියගේ මුහුණ රතුවිය.

කතාබහෙන් තොරව සිටි ඇය පසුව තම සැමියාට “ මාත් එක්ක අම්මගෙ මොකක්හරි තරහක් තියෙනවාද” කියා කීවේ තරමක කෝපයකින්ලු.
(තිහගොඩ - උපසේන ලියනගම) ​



අදහස් (0)

නැන්දම්මා පලා බෙදද්දී ලේලියගේ මූණ රතුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site