විහාරස්ථානයක පිහිටි දේවාලයකට පැමිණි අයෙකු දෙවියන්ගේ පිහිට ඉල්ලා යන අතරතුරේ එහි පිං කැටයත් සුද්ධ කරගෙන ගියේ යැයි කියන සිද්ධියක් අසන්නට ලැබිණි.
මොහු දේවාලයට පැමිණෙන්නේ බොහෝ රෑ බෝවූ පසුවය. විහාරස්ථ බිමෙන් බැතිමතුන් ඉවත්වූ පසුත් දේවාලය අසලටවී රාත්‍රී නිසොල්මනේ දෙවියන් යදින අතරතුරේ පිංකැටය දෙසටත් අවධානය යොමුකර ඇත.
පිංකැටයේ මුදල් අතුරුදන් වෙන්නට පටන්ගත් නිසා දේවාලය බාරකරු ඒ ගැන අවධානයෙන් සිට පන්සලේ සීසීටීවී කැමරාවේ දර්ශන පරික්ෂා කරද්දී හොරා හඳුනාගැනීමට අපහසුවී නැත.
පසුව මේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කර යළිත් මෙවැනි පහත් ක්‍රියා නොකරන ලෙස අවවාද කිරීමෙන් පසු දෙවියන් ඉදිරියේ පොරොන්දුවී ඔහු ලැජ්ජාවෙන් පිටවී ගොස් ඇත.
2025 ඔක්තෝබර් මස 08
1516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දෙවියන්ගෙන් පිහිට ඉල්ලා පිං කැටයත් සොරාගෙන