මෑතක දී කොළඹට ආසන්නව විවෘත කළ සාමාන්‍ය පංතියේ හෝටලයකි. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සිට කොළඹට ආ මැදිවයස් ඉක්මවූ මුදාලි කෙනකුට අයිති මෙම හෝටලයේ සේවක සංඛ්‍යාව දහයක් පමණ වේ. කැෂියර් කුඩුවේ සිටිමින් මුදලාලි සියලූ පරිපාලන කටයුතු මෙහෙයවයි. හෝටලයට පැමිණි මැදිවයසේ පසුවන පුද්ගලයෙකි. දිග කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි මෙම තැනැත්තා මුදලාලි ළඟට පැමිණ කැෂියර් කූඩුවට හිස යොමා පැවසුවේ තමන් ඩ‍්‍රැයිවින් රස්සාවක් සොයාගෙන ආ බවයි. අපිට වාහන නැහැනෙ, ඉතිං ඩ‍්‍රැයිවර්ලා මොකටද ඒ මුදලාලිගේ උත්තරයයි. රැුකියාව ඉල්ලූ පුද්ගලයා එවිට කීවේ අපූරු කතාවකි. ඩ‍්‍රැයිවින් රස්සාව කියන්නේ මුදලාලි හෝටල්වල පිඟන් සෝදන රස්සාවටයි. එම ක්ෂේත‍්‍රයේ අය පාවිච්චි කරන වචනය ඒකයි. කියන්නේ සාමාන්‍ය හෝටල්වල පිඟන් සොදන්නාට ආමන්ත‍්‍රණය කරන්නේ ‘‘ඩ‍්‍රයිවර්’’ කියලලූ. මුදලාලි අලූත් ඇබෑර්තුව සහ තනතුර ගැන දැනුම්වත් වුණාලූ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඩ‍්‍රැයිවින් රස්සාවට අලූත් අර්ථකතනයක්
modaya Saturday, 19 November 2011 12:29 PM
හිනා ගියේ නැහැනෙ.
appu Saturday, 19 November 2011 06:10 PM
හිනාගියේ නැද්ද?