IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ජංගම දුරකතනය සිපගත් දුවගෙන් තාත්තාට අපූරු උත්තරයක්

තම බාල දියණිය දුරකතන ඇමැතුමකින් පසුව එම ජංගම දුරකතනයට හාදුවක් දීම නිසා සැකයක් ඇතිවී ඒ ගැන විමසූ පියකුට ලැබුණු අපූරු පිළිතුරක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ දෙනියාය ප‍්‍රදේශයෙනි.ප‍්‍රධාන නගරයේ වූ පෞද්ගලික ආයතනයක සේවිකාවක වූ ඇයගේ හැසිරීමේ අමුත්තක් ඇති බව මේ පියාට කීවේ බිරියය. තම දුරකතනයට එන විශේෂ ඇමතුමකට ඇය සැලකිල්ලක් දැක්වූ අතර වැඩි කාලයක්ද ගන්නා බව පියාටද පෙනුණි. තම සැකය සනාථ කරමින් කතාව අවසානයේ ඇය ජංගම දුරකතනයට හාද්දක්ද දුන්නාය.මේ සැකසහිත සිදුවීම ගැන විමසූ පියාට ඇය දුන්නේ අපූරු පිළිතුරකි.‘‘අක්කාගේ චූටි පුතා මගේ ෆෝන් එකට සෙන්ට් වගයක් හලලා. ඒකයි ඉඹල බැලූවෙ’’ කී ඇය තාත්තාටද එය ඉඹින්නට සැලැස්සුවාය. කාරණය ඇත්තය.ඒත් පසුගියදා කාර්යාලයේදී තම හිතවතා හමු වූ ඇය ”තාත්ත මගේ ලණුව ගිල්ලායි” කීවේ වටපිටාවේ වූ අයටත් ඇසෙන්නටලූ.



අදහස් (0)

ජංගම දුරකතනය සිපගත් දුවගෙන් තාත්තාට අපූරු උත්තරයක්

DP RANADEWA Friday, 11 November 2011 10:52 AM

තාත්තා ලණුව ගිලලා නවතියි. දුව ලනුව බෙල්ලට දාගෙනම නවතීද?

:       0       1

නිලක්ෂ Monday, 14 November 2011 03:44 PM

ඒක එචිචර ගනන් ගන්න දෙයක් නෙමෙයි.

:       0       0

හර්ෂ Tuesday, 15 November 2011 03:48 PM

ඔහොම යං නංගී

:       0       0

කෙල්ලගෙ කොල්ලා Tuesday, 15 November 2011 09:35 PM

අනේ මෙහෙමත් ගොන් කෙල්ලො

:       0       0

Tikiri bandara Wednesday, 16 November 2011 05:21 PM

මෙහෙමත් කෙල්ලො

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site