IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ගෝලයාගේ ‘පට්ට’ වාක්‍යයට ගුරුතුමී හොල්මන්

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)

එක්තරා පාසලක 4 ශ්‍රේණියේ ගුරුතුමිය දරුවන්ට ලබාදුන් සිංහල විෂයේ පැවරුමකට එක්තරා සිසුවෙක් ලියා තිබූ අමුතුම ආකාරයේ නාම විශේෂණ පදයක් පිළිබඳ පුවතකි.

වාර්තා වූයේ වයඹ පළාතේ එක්තරා පාසලකිනි. නාම විශේෂණ පද පිළිබඳ පාඩමක් ඉගැන් වූ එම ගුරුතුමිය පසුදින පැමිණෙන විට අභ්‍යාස පොතේ නාම විශේෂණ පද දහයක ලැයිස්තුවක් ලියා ඒවා වාක්‍යවලටද යොදා රැගෙන එන ලෙස දරුවන්ට පැවැරුමක් දී තිබිණි.

පසු දින උදෑසන ගුරුතුමිය දරුවන්ගේ සිංහල අභ්‍යාස පොත් පරීක්‍ෂා කළ අතර එක්තරා සිසුවෙක් සිය නාම විශේෂණ පද ලැයිස්තුවට ‘පට්ට’ යන වචනය ද එක්කර තිබුණි. ‘අපේ ගෙවල් ළඟ මාමා කෙනෙක් පට්ට ගෙයක් සාදා ඇත’ යනුවෙන් එම වචනය වාක්‍යයටද යොදා තිබිණි.

ගුරුතුමිය දරුවා ලියා තිබූ එම වාක්‍යය සිය මිතුරන්ටද පෙන්වූයේ ‘අනේ අපේ සිංහල භාෂාවට අලුතින් එකතු වී ඇත්තේ මේවගේ වචන දැයි’ අසමිනි.



අදහස් (1)

ගෝලයාගේ ‘පට්ට’ වාක්‍යයට ගුරුතුමී හොල්මන්

Sugandhi Saturday, 17 March 2018 09:59 AM

මේ චිත්‍ර අඳින එක්කෙනා නම් හරිම පට්ට තමයි...

:       19       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site