(කුරුණෑගල අධිකරණ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
සාස්තරයකට කිවූ මග සලකුණු ඔස්සේ පැමිණි ඥාති පිරිසක් පෙම්වතකු සමග පැන ගිය තම බාලවයස්කාර දැරිය සොයාගත් පුවතක් එක්තරා ප්‍රදේශයකින් වාර්තා විය.
වයස අවුරුදු 14ක දැරියක් අවුරුදු 18ක් වයසැති සිය පෙම්වතා සමග පැනගොස් ඇත්තේ සතියක පමණ කාලයක පැවති ප්‍රේමයක ප්‍රතිඵලයක් ලෙසිනි.
දැරිය අතුරුදන්වීම පිළිබඳව විමසීමේදී කපු මහතා කියූ මග ඔස්සේ පැමිණි ඥාතීන්ට මෙම පෙම්වතුන් දෙපළ පෙම්වතාගේ ඥාතියකුගේ නිවසේ සිටින බවට තොරතුරු ලැබිණ. මේ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කරන ලදුව පොලිසිය විසින් යුවළ පොලිසිය භාරයට ගනු ලැබූහ.
මේ වන විට දැරිය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා රෝහල් ගත කර ඇති අතර පෙම්වතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 ඔක්තෝබර් මස 08
1573
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කපුවා පාර පෙන්නලා බාල පෙම් ජෝඩුව අහුවෙලා
KANDEPOLA Monday, 09 July 2018 09:09 AM
ශ්‍රී ලංකා ඉතිහාසයේ පැනලා ගිය පළමු ජෝඩුව තමයි මේ. දෙයියෝ සාක්කි...
kithsiri Monday, 09 July 2018 02:43 PM
මෙතන දෙයියෝ සාක්කි කියන්නේ, සාත්තරයක් හරියට කියවිලා තිබීමනේ...
vernon Thursday, 12 July 2018 05:25 AM
අර හේතුවාදීන්ගේ සංගමය මොකද දන්නෙ නෑ මේකට කියන්නේ?