IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කොන්දොස්තරගේ නෑදෑකමට ගුරුවරියගෙන් පාඩමක්

කල වයස නොබලා ලොකු කුඩා හැම දෙනාටම නෑදෑකම් කියමින් හිතවත් වීමට තැත් කළ බස් කොන්දොස්තරවරයකුට කදිම පාඩමක් ඉගැන්වූ යොවුන් ගුරු මෙනෙවියක පිළිබඳ අපූරු පුවතක් අසන්නට ලැබුණේ කළුතර ප‍්‍රදේශයෙනි. ගමේ සිට නගරයට යන මේ බස් රථය එදා අතුරුසිදුරු නැතිව පිරී තිබිණි. අමාරුවෙන් එහි ඇතුළේ එල්ලී සිටි මේ ගුරු මෙනෙවිය ගැන තොරතුරු දැන නොසිටි කොන්දොස්තරවරයා ඇය බසයෙන් බැසීමට සූදානම් වන විට කීවේ ”අම්මේ ඉස්සරහින් බහින්න” කියාය. කෝපයට පත් ඇය ඉදිරියට විත් බසින ගමන් කොන්දොස්තර අමතා ”පුතේ මම මෙතැනින් බැස්ස කියල තාත්තට කියපං” කීවේ අනෙක් මගීන්ටත් ඇසෙන්නටය. මගීන් සිනාසුණ අතර එදායින් පසු දැනගන්නට ලැබුණේ නෑදෑකම කියමින් මගීන් ඇමතීම තාවකාලිකව අත්හිටුවා ඇති බවක් ලූ.



අදහස් (0)

කොන්දොස්තරගේ නෑදෑකමට ගුරුවරියගෙන් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1640 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 645 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site