(තිහගොඩ උපසේන ලියනගම)
වැඩි පණ්ඩිතකම් කිරීමට ගොස් තමාට හිමි කුඹුරු වගා හානි වන්දිය අහිමි කර ගත් ගොවි මහතකු පිළිබඳව පසුගිය දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක් ආශ්‍රිත ගොවි ජන සේවා කාර්යාලයකිනි.

පසුගියදා සිදුවූ ගංවතුර නිසා හානියට පත් කුඹුරු සඳහා ගොවීන්ට වන්දි ගෙවීම් පිළිබඳව වූ ගොවි හමුවක් පසුගියදා මෙම කාර්යාලයේ පැවැති අතර වන්දිහිමි ගොවීන්ගේ අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ගොවි ජනසේවා නිලධාරී තුමා ගොවීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ වන්දි සහනයක් දීමට තීරණය කර ඇතත් මෙහිදී ගොවීන් බුද්ධිමත්ව කටයුතු කළා නම් මේ හානිය වළක්වා ගත හැකිව තිබූ බවය.
මෙය ඇසූ එක් ගොවි මහතකු ඒක නම් සහතික ඇත්ත සර්. ඔය ගංවතුරට කලින් ගොයම් කපලා පාග ගන්න හොඳටම ඉඩ තිබුණා. මම නං කළේ ඒකයි කීවේ ආඩම්බරයෙනි.
එහෙනම් ඔයාට හානියක් නෑනෙ වන්දි ඉල්ලුවේ ඇයි. නිලධාරියා ප්‍රශ්න කළෙන් ඔහුට තරු පෙණින.
නෑ ඉතිං ඔය දන්නෙ නැද්ද සර් ඔහු කපටි සිනාවක් පෑවත් නිලධාරියා කීවේ ඔහුගේ අයදුම්පත්‍රය ගැන නැවතත් සලකා බැලිය යුතු බවය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කටගහන්න ගිය ගොවිරාළ වගා හානි වන්දිය කපාගෙන