IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උගුරේ අමාරුවට බේත් කළාම අපූරු ප්‍රාර්ථනාවක්

(තිහගොඩ උපසේන ලියනගම)

රෝගියාගේ පින වෛද්‍යවරයාගේ පවක් බවට පත්වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ මාතර මහ රෝහලෙනි.

මේ රෝහලට ප්‍රතිකාර ගැනීමට ආ කාන්තාවක් කියා සිටියේ තම උගුරේ කැසීමක් හා වේදනාවක් නිසා දින කීපයක්ම ආහාර ගැනීමට නොහැකිව මහා දුකක් විඳි බවකි.

රෝගියාගේ උගුර පරීක්ෂා කළ කාරුණික වෛද්‍යවරයා බය වෙන්න එපා අම්මේ මම හේතුව සොයා ගත්තා කියමින් උගුරට අඩු කීපයක් දමා ප්‍රතිකාර කළෙන් ඇයට මහා සුවයක් දැණිනි.

ඔබතුමාට තිස් තුන් කෝටියක් දෙවි සරණයි. මේක මහා පිනක් යැයි කීවේ දොහොත් හිස මුදුනේ තබා ගෙනය.
මේක පිනක් වෙන්නෙ කොහොමද අම්මේ. උගුරේ හිටියේ කිනිතුල්ලෙක්. මම අඩුවලින් අල්ලල ඌ මරල දැම්මා කීවෙන් රෝගී කාන්තාවට දෙවියන් සිහිවුණා.



අදහස් (0)

උගුරේ අමාරුවට බේත් කළාම අපූරු ප්‍රාර්ථනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site