රුපියල් පන්දහස ලබාගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියකු අතුරු පාරක් දිගේ කෙළින්ම ගියේ කැටපොළක් වෙතය.
කැට පොළේ මුඛ ආවරණ පැළඳ මුදල් ඔට්ටුවට කැට ක්‍රීඩාවේ යෙදුණ කිහිපදෙනෙක් වූහ.
ජ්‍යෙෂ්‍ඨ පුරවැසියාද පළමුව රුපියල් දහසක ඔට්ටුවක් ඇල්ලීය. ඔට්ටුව දිනූ ඔහුට රුපියල් දෙදහසක් ලැබී. දිනුම දෙගුණ කිරීමට ඔහු රුපියල් දෙදහසක් ඔට්ටු ඇල්ලූ අතර ඉන් ඔහු පරාදවිය.
නැවතත් රුපියල් දෙදහසක් ඔට්ටු ඇල්ලු ඔහු එයද පරාජයට පත්විය. දැන් ඉතිරි ඇත්තේ ලැබුණ පන්දාසෙන් දෙදහසක් පමණි.
කම් ඕ ගෝ චිකාගෝ යැයි පැවසූ හෙතෙම එම දෙදහසද එකවර ඔට්ටු ඇල්ලු අතර හිමිවූයේ පරාජයයි. අත පිසදා ගත් ඔහු නිවෙසට පැමිණියේ දැන් කළ යුත්තේ කුමක්දැයි සිතමිනි.
- ක්‍රිස්ටෝපර් සීපියන්
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආණ්ඩුවේ පන්දාහම බූරුපොළට පුදලා