IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවුරුදු නැකතේ නින්ද ගිහින් අලි ජංජාලයක්

(යොහාන් භාසුර)

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙළවීමේ නැකත යෙදී තිබූ පසුගිය 14 වැනිදා හිමිදිරි පාන්දර නියමිත  වෙලාවට අවදිවීමට නොහැකි වීමෙන් යුවළකට මුහුණදීමට සිදුවූ අපුරු සිද්ධියක් පානදුර ප‍්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධියට මුහුණ දුන් අඹුසැමි යුවළ නැකතට ආහාර පිසීමට සියලූ කටයුතු සුදානම් කර මධ්‍යම රාත‍්‍රියද පසුවී නින්දට ගොස් තිබේ. පසුදින රතිඤ්ඤා හඬට අවදිවී බලන විට නැකත උදාවී ඇති බව දැනීමෙන් ස්වාමි පුරුෂයා කලබලවී තිබේ.

ඇඳෙන් පැනගත් සැමියා වහා දිව ගොස් ගෑස් ලිපේ ගිනි දල්වා තිබේ. ගිනි දැල්වුවද එහි කිරි හෝ හාල් මුට්ටියක් නොවීය. එම යුවළ තමන්ට සිදුවූ අකරතැබ්බ සැඟවීමට උත්සහ කළද බිරිඳගේ මව පැමිධෑමෙන් සිද්ධිය හෙළිදරව් වී තිබේ.



අදහස් (2)

අවුරුදු නැකතේ නින්ද ගිහින් අලි ජංජාලයක්

nimal Tuesday, 18 April 2017 05:37 AM

ඉතින්?

:       79       100

rajapaksha Monday, 08 May 2017 03:14 AM

මේ පිළිබඳව දැනුවත් කිරීම ගැන ස්තුතියි.!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site