IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අල්ලපු බත් කඬේ නැති භංග කරන්න ඇටවූ හූනියම ආපහු කැරකිලා

(බිංගිරිය නන්ද එස්. ඒකනායක)
නාරම්මල නගරයට ආසන්න කුරුණෑගල ප්‍රධාන මාර්ගය දෙපස තරගයට මෙන් පවත්වාගෙන යන බත් කඩ දෙකකින් එක මුදලාලි කෙනෙකු අනෙක් බත් කඩය නැති භංගස්ථාන කිරීමේ අරමුණින් එම කඩයට හූනියමක් වැළලීමට යාමේදී අදාළ අනෙක් කඩ හිමියාගේ අතටම අසුවී එම හූනියම් මුදලාලිට පහරදීමේදී ඔහුගේ ඔලොගුවෙන් බිත්තර, කළු රතු නූල්, බුලත්, මිනී ඇට කැබලි එළියට විසිවී ඇති අතර, එම බිත්තර හූනියම් මුදලාලිගේම හිසේ ගසා ඇත. බිත්තර සාරු නාගත් හූනියම් මුදලාලිට පොලිස් අත්අඩංගුවේද සිටීමට සිදුවිය.


මෙම සිද්ධිය වටා පිටාවේ බොහෝ දෙනෙක් දැනගත් නිසාම බොහෝ දෙනකු එම හූනියම් මුදලාලිගේ කඩයට නොගිය අතර, හූනියම ආපසු තමන්ටම වැදී ඇති බව තේරුම්ගත් ඔහු තමා දුන් රුපියල් 20,000 ඉල්ලා ගුරුකම කළ කට්ටඩියා පසුපස මේ දිනවල දුවමින් සිටින බව ද කියති.



අදහස් (1)

අල්ලපු බත් කඬේ නැති භංග කරන්න ඇටවූ හූනියම ආපහු කැරකිලා

lalithm Monday, 22 July 2019 08:21 AM

මෝඩ මිනිස්සු. තවමත් කට්ටඩින්ට රැවටෙනවා. අවිද්‍යාව යථාර්තය වසාගෙන?

:       2       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 300 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site