(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
අඳුරේදී දහවල මෙන් පෙනෙන කණ්ණාඩියක් දමාගෙන පැමිණ රාත්‍රියේ පරෙවි කූඩුවකින් පරෙවියන් සොරකම් කරගෙන ගිය සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
විනෝදාංශයක් ලෙස තරුණයකු විවිධ වර්ගයේ වටිනා පරෙවියන් ඇතිකර තිබේ. උදේ නිවස ආසන්නයේම තනා තිබූ කූඩුවේ ඉබියතුරු කඩා දමා තිබෙන අයුරු දුටු තරුණයා ඒ ගැන සොයා බලද්දී පරෙවියන් පහළොවක් පමණ නැතිවී තිබෙනු දැක ඇත.
පරෙවියන් කූඩුවෙන් ඉගිල ගොස් නැති බවත් කිසියම් අයෙකු රාත්‍රියේ උන් සොරාගෙන ගොස් තිබෙන බව වටහා ගත් තරුණයා කූඩුව අසල නිවසක සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක එදින දර්ශන පරීක්‍ෂා කරද්දී සිදුවී තිබූ දෙය වටහාගැනීම අපහසු වී නැත. අමුතු ආකාරයේ කණ්ණාඩියක් දමාගත් අයකු රාත්‍රී කුඩුවට ඇතුළු වී වටිනාම පරෙවියන් තෝරාගෙන මල්ලකට දමාගෙන පිටවී යන අයුරු එහි හොඳින් සටහන් වී තිබී ඇත.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලුත් තාක්ෂණය යොදාගෙන පරෙවියන් උස්සන් ගිහින්
දිනුෂ Tuesday, 07 March 2017 11:25 PM
ඔය වගෙ සිද්ධි හැම තැනම වෙනවා. දැන් පරවියන්ගෙ මිල බොහොම ඉහළ ගිහින් තියෙන්නෙ. හොඳ ජෝඩුවක් රුපියල් 15000-20000 විතර වෙනවා