අලූත ගෙනා මනාලියකගෙන් අමුතු ඉල්ලීමක් කළ මනාලයකු එය ඉටුකර ගත්තද පසු කලෙක මහත් ගැටලූවකට මුහුණ පෑමේ අපුරු පුවතක් බස්නාහිර පළාතේ උප නගරයකින් අසන්නට ලැබිණි. පාසල් වියේ සිටම ඔහු ආදරය කළේ ඇවැස්ස නෑනාටය. එහෙත් දෙපාර්ශවයේම නෑදෑයන්ගේ විරෝධය හේතුවෙන් ඔහු සියල්ල හැරදා දකුණු කොරියාවට ගියේය. එහෙත් පසුගියදා මවුපියන්ගේ ඉල්ලීමකට මෙරට ආ ඔහුට ගැළපෙන රූමත් ළඳක් මවුපියන් සුදානම් කොට තිබිණි. ඔහුද ඊට එකඟ විය. විවාහයෙන් දින කීපයකට පසු ඔහු ඇයට කීවේ ඇගේ දෙනෙත් දීප්තිමත් නිසා ඇයගේ නියම නම වෙනුවට ”නිල්මිණි” යැයි කීමට අවසර දෙන හැටියටය. ඇයද එකඟවිය. එහෙත් පසුගියදා ඥාති විවාහ මංගල්‍යයකට ගිය ඇයට දැනගන්නට ලැබුණේ සැමියාට පැරැණි පෙම්වතියක් සිටි බවයි. ඇගේ නම ”නිල්මිණිලූ”.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලූතගෙනා මනමාලිට පැරැණි පෙම්වතියගේ නම කියන්න ගිහින් ජංජාලයක්