IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


අනුන්ගෙ ගෑනුන්ගෙ රුවට කෙළහලා පොලිසියේ

 අනුන්ගේ බිරිඳකගේ රූපශ්‍රීය ඇය ඉදිරිපිට වර්ණනා කිරීමට ගොස් අවසානයේ පොලිසියට යාමට සිදුවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ තංගල්ල ආශ්‍රිත ගම්මානයකිනි.


 මේ පවුල් දෙක අතර කාලයක සිට පැවතියේ දැඩි මිතුරුකමකි. පසුගියදා හදිසි ගමනක් යෑමට මහමගමට ආ මිතුරාගේ බිරිඳ දුටු ඔහු කරුණු විමසා යතුරුපැදියෙන් ගමන යාමට ඇය අතට හිස් වැසුමද දුන්නේය. යන ගමනේදී ඇයගේ රූපශ්‍රීය වර්ණා කළ ඔහු ඉඟි බිඟි පාමින් යන ආකාරය දුටු ඇය සම්පූර්ණ ගමන යාම නවතා යතුරපැදියෙන් බැස්සේ තරමක  කේන්තියෙනි.


 දින දෙකකට පසු ඔහු හමුවූ මිතුරා වියරු වේශයක් ගෙන අසභ්‍ය වචන කීපයක්ද කියා ඔහුට පහර දුන්නේ යතුරුපැදියද පෙරළා දමමිනි.


  තුවාල ලත් ඔහු පොලිසියට ගොස් කළ පැමිණිල්ලට දෙදෙනාම කැඳවා කරුණු අවබෝධ කොට සමාදානයකට මං සැලසුවක් දෙදෙනාම තවමත් නයි-මුගටි වෛරයෙන් පසුවෙනවාලු.
(තිහගොඩ උපසේන ලියනගම)



අදහස් (0)

අනුන්ගෙ ගෑනුන්ගෙ රුවට කෙළහලා පොලිසියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site