IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


අනුන්ගේ කමිසයක් ඇඳගෙන ගිහින් පොලිස් කූඩුවේ ලගින්න වෙලා

සිය නෑ කෝරලයේ ලී ඉරුම් පට්ටලයක වැඩ කරන මේ යහළුවන් පිරිස හැම වැඩක්ම කළේ එකටය. පසුගිය දා එක් යහළුවකු වැඩට නොපැමිණි නිසා ඒ ගැන විමසූ ඔවුන්ට දැනගන්නට ලැබුණේ යතුරුපැදියෙන් එන ගමන් රිය අනතුරකට ලක්ව ඇති බවකි. වහාම ඔහුගේ තත්ත්වය සෙවීමට යාම සඳහා එක් අයකුට පැවැරුණ අතර තම කමිසය පරණ නිසා වෙනත් යහළුවකුගේ කමිසයක් ඇඟලාගෙන ඔහු කඩිනමින් පිටත්ව ගියේය. මොහොතකට පසුව ඔහුගෙන් දුරකතන ඇමතුමක් ආවේ කමිස සාක්කුවේ තිබුණු ගංජා පැකට්ටුවක් සමග තමා පොලීසියට කොටුවී ඇති බවකි. කමිසය අයිති යහළුවා හෙමිහිට එතැනින් ලිස්සා ගියත් තම කණ්ඩායම අතර ගංජාකාරයකු සිටීම ගැන අනෙක් හැමදෙනාම මවිතයට පත්වී සිටිනවාලූ.



අදහස් (0)

අනුන්ගේ කමිසයක් ඇඳගෙන ගිහින් පොලිස් කූඩුවේ ලගින්න වෙලා

බාතොට Wednesday, 25 July 2012 12:43 PM

අසේවනාච බාලානං - පණ්ඩිතානන්ච සේවනා බුදු දහම සැමදා සත්‍යයි. (නි)

:       0       0

වරුණ Tuesday, 24 July 2012 11:32 AM

පාප මිත්‍ර සේවනයේ ආනිසන්ස.... (ස)

:       0       0

රන්ජන් Tuesday, 24 July 2012 11:51 AM

අන්න දැක්ක නේද අනුන්න්ගේ දේවල්වලට ඇගිලිගහන්න ගියහම තමන්ට වෙනදේ ?? තමන්ගේ ෂර්ට් එක ඇදගෙන ගියානම් අනුන්ගේ පව් කිරන්න වෙන්නේ නැහැනේ . දැන්වත් ඉගෙනගන්න ලද දෙයින් සතුටුවෙන්න සහ සරල ජීවිතයකට පුරුදුවෙන්න .. (ස)

:       0       0

සජී Wednesday, 25 July 2012 01:23 PM

මේ කතාව ඇහුවහම මා මවිතයට පත්වුණා. (නි)

:       0       0

අමිල Wednesday, 25 July 2012 07:36 AM

එයාට විහිළු කරන්න එපා.පවු. නැති බැරි කමටනේ අනුන්ගේ එකක් අදින්න ඇත්තේ. (නි)

:       0       0

යහම්පත් Wednesday, 25 July 2012 07:58 AM

මේ පුද්ගලයාව හිරේට යවන එක නම් මහ අපරාධයක්. මොකද ඔහු වැරදිකරුවකු නොවේ. (නි)

:       0       0

සමා Tuesday, 24 July 2012 12:05 PM

ගණන් ගන්න එපා රටේ කොච්චර අපරාධ තියෙනවද .....මේ ආශචර්‍යකරා යන ගමනේ අපි ඉන්නේ....රටම විනාසයි... (ස)

:       0       0

නාමල් Tuesday, 24 July 2012 05:33 PM

අනුන්ගේ 1 ඇඳට මැරෙනවද (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 24 July 2012 12:26 PM

පොලීසිය කොහොමද හරියටම ඇල්ලුවෙ මෙයාව.... (ස)

:       0       0

සන්ජීව බණ්ඩාර Tuesday, 24 July 2012 12:29 PM

ඒ දුප්පත් කොල්ලා තමන්ගෙ ඇදුම් ඉරිලා නිසා වෙන්න ඇති යාලුවගෙ එකක් ඇදගෙන ගියේ.. කරන්න දෙය්ක නැහැ... ඕවට තමයි කියන්නෙ කරුමය කියලා..(නු)

:       0       0

ප්‍රියන්ති Monday, 30 July 2012 01:30 PM

මාර වැඩේ නේද ??? (ස)

:       0       0

මදූ Tuesday, 24 July 2012 12:49 PM

ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ....කොල්ලෝ මේ වගේ දේවල් කරනවා..... (ස)

:       0       0

රුවන් ගමගේ Tuesday, 24 July 2012 12:50 PM

ගංජ බිව්වත් එකයි, බොන අය ආශ්‍රය කරත් එකයි.....බොන අයට එහි ආදීනව කියා නොදුන්නත් එකයි...මල්ලී ඕකට කියන්නේ කරුමය කියලා....දැන් ඉතින් දවස් 14 ක් බෝඩිමේ ඉඳල එන්න....‍‍ (ස)

:       0       0

සමීර Thursday, 26 July 2012 12:16 AM

මේ පුද්ගලයා වැරදි නැත. (නි)

:       0       0

සමීර Thursday, 26 July 2012 12:15 AM

මේ මනුස්සයා වැරදි නෑ...(ස)

:       0       0

චන්දි Tuesday, 24 July 2012 01:16 PM

අනුන්ගේ ඒවා ඇඳගෙන යනවට හොඳ පාඩම.... (ස)

:       0       0

චන්දි Tuesday, 24 July 2012 01:20 PM

මරු වැඩේ නේද? (නි)

:       0       0

ලලිත් Tuesday, 24 July 2012 01:48 PM

හොදයි මල්ලී.උසාවියටයි, කූඩුවටයි ගිහිල්ලා පොඩි විවේකයක් අරන් එන්නකෝ. (නි)

:       0       0

සේනානායක Tuesday, 24 July 2012 11:17 PM

අනුන්ගෙ දේ අනුන්ගෙමයි.. නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොද පාඩම්...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site