(දූනගහ බටේපොළ විජයසිරි)
අක්කා මුහුණ ලස්සන වෙන්නට කස්තුරි කහ නමැති බෙහෙතක් මුහුණේ ආලේප කරනවා බලා සිටි පුංචි මල්ලියා ද අක්කා නිවසේ නොසිටි වේලාවක අක්කාගේ බෙහෙත් බඳුන සොරාගෙන මුහුණේ ආලේප කිරීමේ පුවතක් බෝධිරාජ මාවත පැත්තෙන් අසන්නට ලැබේ.
කස්තුරි කහ නමැති ආලේප දුර්ලභ ඔසුවකැයි කියති.
මෙම ආලේපය අක්කට ගෙන දී ඇත්තේ ඇගේ අම්මා විසිනි.
අක්කා පාසල් ගිය අතරේ මල්ලියා එම බෙහෙත් ආලේප බඳුන සොයාගෙන මුහුණ පුරා තවරාගෙන ඇත.
අක්කා නිවෙසට එද්දී මුහුණු ආලේපන බඳුනම හිස්ව තිබී ඇත. වැඩිදුර සොයා බලද්දී මල්ලියා එම ආලේපය මුහුණ පුරා ගල්වාගෙන සිටිනු හමුවී ඇත.
මල්ලියාට දඬුවමක් වශයෙන් ගෙදරින් එළියට දමා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මුහුණු ආලේප සෝදාහැරීමට නොහැකිව හඬා වැටුණු බව මව කීවාය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අක්කාගේ රුව මල්ලියා ගන්න ගිහින් වැඩේ වැරැදිලා