( නාලක සංජීව දහනායක)
රාජ්‍ය සේවයේ දක්‍ෂයන් හඳුනාගෙන නිපුණතා සංචිතයක් බිහිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
ඒ අනුව රාජ්‍ය සේවයේ දක්‍ෂ පිරිස් හදුනාගෙන ඔවුන් නිර්දේශ කරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
එමෙන්ම යහපත් රාජ්‍ය සේවාවක් බිහිකර ගැනීම සදහා තොරතුරු තාක්‍ෂණය සහ අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට අදාලව සියලූම රාජ්‍ය සේවකයන්ට දේශීය හා විදේශීය පුහුණුවක් ලබාදීය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.