(මනෝජ් හර්ෂික)
ඉදිරියේ දී පසට පොහොර යෙදීමේදී පාංශු පරීක්ෂණය අනිවාර්ය කරනවා යැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (10) පැවැසීය.
එසේම වගාවට යෙදිය යුතු පොහොර, කෘමිනාශක සහ වල්නාශක මොනවා ද යන්න සොයා බැලීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ගොවියාගේ තොරතුරු නිරීක්ෂණ වාර්තාවක් සැකසීමට ඉදිරියේ දී අදාළ නීතිරීති ගෙන ඒම සඳහා කඩිනමින් පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.
අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පැවති කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ ගැටළු සාකච්ඡා කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව පැවැසිය.
2025 නොවැම්බර් මස 04
383
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘පසට පොහොර යෙදීමේදී පාංශු පරීක්ෂණය අනිවාර්ය කරනවා’