Y විජිත් · 1 hour ago "දුෂණයෙන්, මැරකම් වලින්, හොරකම්වලින්, ත්‍රස්තවාදයෙන්, මාෆියාවෙන්... වල් බිහිවී ඇති දේශපාලනික වනාන්තරය සුද්ද කරන්නයි මම කඩුව තියාගෙන ඉන්නේ. එත් ඉතින් මේවා කපන්න කපන්න වැවෙනවා ත්‍රස්තවාදින්වගේ..." Reply 0
Y Raveendra · 1 hour ago දෑ කැත්තෙන් කොස්ගෙඩි නම් දෙපලු කරන්නේ....// තණකොළ මිටි නම් කඩුවෙන් මයි නෙලන්නේ..// යන්නේ කොහෙද හැමදාමත් මල්ලේ පොල්මනේ ..// පොළොන්නරුවේ මම කඩුවයි දෑකැත්තයි නොදන්නේ// Reply 0
Y Raveendra · 1 hour ago ගවයන් 225 කටම මා ඇතුළුව කන්නට ඕනනේ...// කඩුවෙන් තණකොළ නෙලනවා පහසුවටමනේ..// ඕනෑතරම් කඩු තියෙන්නේ හිවලුන් නරියන් ගාවනේ...// ඉල්ලගත්තේ තවත් එකක් ගැහැණුන් රැකුමටනේ...// Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණකොළ කපනවා වගේ
කඩුව කොහොමත් ඕන්නැති දේවල් වලට වැනුවා මිසක් .... වෙන මොනවද කලේ ?
"දුෂණයෙන්, මැරකම් වලින්, හොරකම්වලින්, ත්‍රස්තවාදයෙන්, මාෆියාවෙන්... වල් බිහිවී ඇති දේශපාලනික වනාන්තරය සුද්ද කරන්නයි මම කඩුව තියාගෙන ඉන්නේ. එත් ඉතින් මේවා කපන්න කපන්න වැවෙනවා ත්‍රස්තවාදින්වගේ..."
දෑ කැත්තෙන් කොස්ගෙඩි නම් දෙපලු කරන්නේ....// තණකොළ මිටි නම් කඩුවෙන් මයි නෙලන්නේ..// යන්නේ කොහෙද හැමදාමත් මල්ලේ පොල්මනේ ..// පොළොන්නරුවේ මම කඩුවයි දෑකැත්තයි නොදන්නේ//
ගවයන් 225 කටම මා ඇතුළුව කන්නට ඕනනේ...// කඩුවෙන් තණකොළ නෙලනවා පහසුවටමනේ..// ඕනෑතරම් කඩු තියෙන්නේ හිවලුන් නරියන් ගාවනේ...// ඉල්ලගත්තේ තවත් එකක් ගැහැණුන් රැකුමටනේ...//